චීන එන්නත රට තුළ භාවිතයට ඖෂධ නියාමන අධිකාරියේ අවසරය ලැබෙයි..

චීන සයිනොෆාම් එන්නත ලංකාව තුළ  භාවිත කිරීම සඳහා ඖෂධ නියාමන අධිකාරිය විසින් අවසර ලබා දුන් බව ඖෂධ නිශ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සයිනොෆාම් එන්නත හදිසි භාවිතා බලපත්‍ර යටතේ  ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඊයේ ( 8) අනුමත කළේය.

Exit mobile version