අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනෙට හිරිහැර කිරීම වානේ තාප්පෙක හිස ගසාගැනීමක් – ජනපති කියයි

by Lanka Sara Editor
ජූලි 1, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 වැනි සැමරුමේදී චීනයෙන් සැර ප්‍රකාශයක්

විදේශ බලවේග චීනයට හිරිහැර කිරීමට උත්සහ කළහොත් එය දැවන්ත වානේ ප්‍රාකාරයක හිස ගසාගැනීමකට සමාන වනු ඇති බව චීන ජනාධිපති ෂී ජින්පිං ප්‍රකාශ කර තිබේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ ශත සංවත්සර උළෙල වෙනුනේ බීජි නුවර තියන්මෙන් චතුරශ්‍රයේ පැවති උත්සවයේදී ජින්පිං මේ බව ප්‍රකාශ කළේය.

ජින්පිං සිය කතාවේදී ඇමරිකාව මූලික වශයෙන් ඉල්ලක්ක කර කරන ලද අදහස් දැක්වීම සිදුවිය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ අතර තායිවානය පූර්ණ වශයෙන් චීනයට එක්විය යුතු බවත් තායිවනයට ස්වාධීන වීමට ඉඩදිය නොහැකි බවද ඔහු ප්‍රකාශ කළේය.

ඉතාම උත්සවාකාරයෙන් පැවති මෙම සැමරුමට අලංකාර ගුවන් යානා සංදර්ශනයක්ද එක්ව තිබිණි.

දීර්ඝ කතාවක් සිදු කළ ජින්පිං චීන කොමියුනිස්ට් පක්ෂය එරට ආර්ථික සහ සමාජීය ප්‍රගමනයට විශාල දායකත්වයක් සිදු කළ බවත් රටේ ඉදිරි ගමනට කොමියුනිස්ට් පක්ෂය අතිශය වැදගත් සාධකයක් බවද සඳහන් කළේය.

“චීනය මුදවාගත හැක්කේ සමාජවාදයෙන් පමණයි. සමාජවාදී මාර්ගයකින් පමණයි චීනය දියුණුමේ හිනිපෙත්තටම ඔසවා තැබිය හැක්කේ.”

“කවුරුන් හෝ චීනයට බලපෑමක් කරන්න හිතනවා නම් ඒ අයට බිලියන 1.4ක් වූ චීන ජනතාවගෙන් නිර්මාණය වූ දැවැන්ත වානේ ප්‍රකාරයක් හිස ගසා ගන්න සිදුවෙනවා.” යනුවෙන්ද පැවසීය.

කෙසේ වෙතත් මේ වන විට චීනය සහ ඇමරිකාව අතර දැඩි මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී ඇති. පසුගියදා පැවති ජී 7 සමුළුවේදීද චීනයට එරෙහිව ඇමරිකාව අදහස් දැක්වීය.
ඉන් අනතුරුව නේටේ සංවිධානයද මෙතෙක් රුසියාව මූලික කරගෙන ගෙන ගිය වැඩපිළවෙල චීනය දෙසට යොමු කිරීමට පියවර ගනු ලැබීය.

මේ අතරම තායිවානය සම්බන්ධයෙන්ද දැඩි අර්බුදකාරී තත්ත්වයක් මේවන විට නිර්මාණය වී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අගෝස්තුව නිම වන්නට පෙර මෝදි යාපනයට….

Next Post

කොවිඩ් චක්‍රලේඛන ඉංග්‍රීසියෙන් විතරයි… මේ මානසිකත්වය මොකක් ද?. පී.එච්.අයි මහත්තුරු අසති..

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.