සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනය පරදන අලුත්ම අවිය

by Lankasara News
ජූනි 26, 2022
in පුවත්
Richard Gere
Share on FacebookShare on Twitter

චීනය ටිබටය තුල ගෙන යන දැඩි මර්ධනකාරී ක්‍රියා පාලනය පරාජය කිරීමට සාර්ථිකම අවිය අවහිංසාවාදය බව ටිබෙටයේ ස්වාධීන බව උදෙසා සටහන් කරනු ලබන ප්‍රබල සමාජ ක්‍රියාකාරිකයෙකු වන රිචඩ් ගියර් පෙන්වා දී තිබේ.

ඒ අනුව අවහිංසාවාදය ඔස්සේ චීනයේ මර්ධනකාරී පාලනයට එරෙහිව නැගී සිටීම චීනයට දැඩි බලපෑමක් එල්ල කළ හැකි බවද ඔහු පෙන්වා දෙයි. මෙම අවහිසංවාදී ක්‍රමවේදය ඔස්සේ වේගවත් නොවුනත් ඉතා සාර්ථික ප්‍රතිඵල අත්කරගැනීමට හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

ටිබෙටය සම්බන්ධයෙන් ලෝක පාර්ලිමේන්තු සම්මේලනයේ 8 වන සැසිවාරයට එක්වෙමින් ගියර් මහතා මේබව සඳහන් කළ අතර එහිදී ඔහු චිනය විසින් ටිබටය තුල ගෙන යන දැඩි මර්ධනකාරී ක්‍රියාවන් සම්බන්ධයෙන්ද සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් ඉදිරිපත් කළේය.

චීනයේ පාලනයට නතුව තිබෙන ටිබෙටය සම්බන්ධයෙන් ගියර් දිගින් දිගටම සිය හඬ නැගූවකු වන අතර ඒ හේතුවෙන් ඔහුට චීනයට ඇතුළු වීම තහනම් කර තිබේ.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙහිදී දලයි ලාමා වහන්සේද අදහස් දක්වා ඇති අතර එහිදී ටිබටයේ සංස්කෘතික ගුණාංග ආරක්ෂා කිරීමට පෙරමුණ ගන්නා ලෙසටද ඉල්ලීමක් කර ඇත.

මෙම සම්මේලනයේදී ටිබටයේ සංස්කෘතිය ගුණාංග ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් විශාල අවධානයක් යොමු වූ අතර එහිදී මානව හිමිකම් කඩවීම් වලක්වාලීම සම්බන්ධයෙන්ද දීර්ඝ වශයෙන් සාකච්ඡාවලට බඳනුවිය.

චීනය විසින් දශක කිහිපයක සිට ටිබටය සිය පාලනයට නතු කරගෙන සිටින අතර එහිදී දැඩි මර්ධනකාරී පිළිවෙතක් අනුගමනය කරනු ලබයි. චීන රජය විසින් ටිබටයේ බෞද්ධ උරුමය විනාශ කිරීමටත් සංඝයා වහන්සේලාට අමානූෂීය පහරදීම් සිදුකිරීමටත් ඉතා සුලභ සිදූවීමක් බවට පත්ව තිබේ.

Share69Tweet43
Previous Post

ලබන අඟහරුවාදා සිට ගාල්ලේ සෞඛ්‍ය සේවකයින් හදිසි සේවා පමණයි…

Next Post

ත්‍රී විල් ගාස්තු වැඩිවෙයි… අවම බස් ගාස්තුව හෙට සිට 40 ක් කරන්නැයි ඉල්ලයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.