චීන කොමියුනිස්ට් පක්ෂය විසින් ඉතා සූක්ෂම චීනය ටිබෙටය ආක්‍රමණය කිරීම සාධාරණීකරණය කිරීමට උත්සර කරමින් සිටියි.
ඒ අනුව චීන කොමියුනිස්ට් පක්ය විසින් විවිධ බුද්ධි කණ්ඩායම් සහ විශ්ලේෂඛයින් යොදා ගනිමින් ඉතා සූක්ෂම චීනය ටිබෙටය ආක්‍රමණය කිරීම ඉතා යහපත් චේතනාවෙන් සිදු කළ බවට හුවා දැක්වීමට කටයුතු කරමින් සිටින බවට වාර්තාවේ.
මෙහිදී චීනය විසින් සමාජ විද්‍යාත්මක සාධක පවතින බවට පවසමින් තමන්ට ටිබෙටය අයත් බවත් එබැවින් එම භූමි කළාපය අයත් බවටද් පෙන්වීමට සාක්ෂි පෙන්වීමට කරන බවට අනාවරනය වේ.
වාර්තා වන අන්දමට චීන රජය විසින් ව්‍යාජ සංවිධාන සහ බුද්ධි කණ්ඩායම් නිර්මාණය කරමින් සිටි අතර එමගින් සිය අරමුණ ඉටු කර ගැනීමට කටයුතු කරමින් සිටියි.
මේ අතර චීනය විසින් තමන් ඉතා සූක්ෂම තමන් ටිබෙටය තුල සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවත් එමගින් ටිබෙට් වැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළ දැමීමට කටයුතු කරමින් සිටින බවටද ප්‍රචාරය කිරීමටද කටයුතු කරන බවට වාර්තා වේ.
චීනය පෙන්වා දෙන ආකාරයට ටිබෙටය තමන්ට අයත් භූමියක් වන අතර එහ ඉතිහාසය පුරාවටම චීනය සතුව පැවති බවටද ඔවුන් ප්‍රකාශ කරයි. එවන් පසුබිමක් තුල තමන් ඉතා සාමකාමීව ටිබෙටය මුදා ගත් බවද චීන රජය සඳන් කරයි.
කෙසේ වෙතත් පසුගිය කාලය පුරාවටම චීන රජය විසින් ටිබෙටය තුල දැඩි මර්ධනකාරී ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර ටිබෙටයේ ඇති බෞද්ධ උරුමය අතුගා දැමීමටද දැඩි ප්‍රයත්නයක් ගනිමින් සිටියි.







