අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනයෙන් දරුවන් තුන්දෙනෙකු බිහිකරන්න අවසර

by Lanka Sara Editor
මැයි 31, 2021
in පුවත්
china kids
Share on FacebookShare on Twitter

චීනය එරට විවාහක යුවලකට බිහි කළ හැකි උපරිම දරුවන් සීමාව ඉහළ දැමීමට තීරණයක කර තිබේ.

ඒ අනුව ඉදිරියේදී විවාහක යුවලකට බිහි කළ හැකි උපරිම දරුවන් සංඛ්‍යාව තුන් දෙනෙකු දක්වා ඉහළ දැමීමට චීන රජය තීරණය කර ඇත.
චීන රජය මෙම තීරණය ගෙන ඇත්තේ මැයි මාසයේදී නිකුත් වූ නවතම ජන සංගණනයෙන් පසුවයි.
එම සංගණනයට අනුව ගතවූ වසර දහක කාලයතුල චීනයේ වාර්ෂික ජනහගන වර්ධනය ලෙස වාර්තා වී ඇත්තේ 0.53්‍ර අනුපාතයකිනි. මෙය 1960 පසු චීනයෙන් වාර්තා වූ පහළම ජනගහන වර්ධන අනුපතයයි.
චීනය විසින් 1979 වර්ෂයේදී එරට ජනගහනය පාලනය කිරීමට එක් විවාහක යුවලකට බිහි කළ හැකි දරුවන් සංඛ්‍යාව එක් දරුවකු සීමා කරනු ලැබිණි.
එහෙත් බීජිං පලනය විසින් 2016 වර්ෂයේදී මෙම නීතිය ලිහිල් කරමින් දරුවන් දෙදෙනෙකු බිහි කිරීමට අවසර ලබාදීම සිදුකරනු ලැබුවා.
කෙසේ වෙතත් නවතම සංගණන වර්තාවන්ට අනුව එම සීමා ලිහිල් කිරීමද ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙම නව තීරණය ගෙන තිබේ. චීනය සතුව විශාල වයස්ගත ජනගහනයක් සිටින අතර ඉදිරි වසර කීපයේදී එම සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇත.
නවතම සංගණනයට අනුව වසය අවුරුදු 15ත් 59 අතර ජනගහනය චීනයේ වැඩකරන ජනතාව මිලියන 894 වන අතර එය සමස්ථ ජනගහනයෙන් 63.3්‍ර ප්‍රතිශතයකි. මේ අතර විශේසඥයින් පෙන්වාදෙන්නේ ඉදිරි වසර දහය තුලදී චීනයේ ශ්‍රම බලකායේ 5්‍රක අඩුවීමක්ද සිදුවිය හැකි බවයි.

චීනයේ දරුවන් බිහිකිරීමේ නීති ලිහිල් කිරීමට සමගාමීව ඊට සහය වීමට ප්‍රතිපත්මය වෙනස්කම් කිහිපයක් කිරීමටද සූදානම් වෙනවා. ඒ අනුව අධ්‍යාපන වියදම්, නිවාස සඳහා සහන රැකියා වල නිරත කාන්තාවන්ට පහසුකම් ලබාදීමට නියමිත බව ශිංහුවා පුවත්සේවය වර්තා කර ඇත.

කෙසේ වෙතත් චීන රජයේ නව තීරණය සම්බන්ධයනේ ශිංහුව පුවත්සේවය සමාජ මාධ්‍ය ඔස්සේ මත විමසීමක් කර තිබිණි. එහිදී 90්‍ර දෙනා පවසා ඇත්තේ නීති ලිහිල් කළත් තමන් දරුවන් තුන්දෙනෙකු බිහිකිරීමට කැමත්තක් නොදක්වන බවයි.
නොසිතූ ලෙස සෘණාත්මක ප්‍රතිචාර ලැබීමත් සමඟ ශිංහුවා පුවත්සේවය මෙම මතවිමසීම ඉවත්කරගෙන ඇති බවද වාර්තාවේ.
චීනයේ නාගරික ප්‍රදේශවල පවතින අධික ජීවන වියදමත් සමඟ බොහොමයක් තරුණ යුවලවල් දරුවන් බිහිකිරීමෙන් වැලකී සිටින ප්‍රවනතාවයත් පවතින් අතර ඊට ඉහළ යන දරුවන්ගේ අධ්‍යාපන වියදම් වැනි දෑ ප්‍රබල හේතුවක් වී තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මිය ගිය මාළුන්ගේ කරමල් අතර එක්ස්ප්‍රස් පර්ල් නැවේ ප්ලාස්ටීක් කැබලි…

Next Post

ඉන්දියාව උත්තර දීම අරඹයි… ඉන්දීය මහකොමසාරිස් කාර්යල නාම පුවරුවෙන් සිංහල හලයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.