අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනයට යන මයික්‍රෝ චිප් වලට ඇමරිකාවෙන් වාරණයක්

by Lankasara News
ඔක්තෝබර් 19, 2022
in පුවත්
chip shortage
Share on FacebookShare on Twitter

ඇමරිකා එක්සත් ජනපදය විසින් චීනය වෙත මයික්‍රෝ චිප් සහ සුපිර් පරිගණික අපනයනය කිරීමට දැඩි සීමා පැනවීමට සැලසුම් කරනු ලැබ ඇති බවට වාර්තවේ.

බයිඩන් පරිපාලනය විසින් පැනවීමට නියමිත මෙම නව සීමා කිරිම් මගින් චීනයට දැඩි බලපෑමක් එල්ල විය හැකි බවට ජාත්‍යණ්තර විශ්ලේෂකයින් පෙන්වා දෙයි. ඒ අනුව මෙම සීමා කිරීම් චීනයේ චිප් නිෂ්පාදනයට සහ චීනයේ මිලිටරි සංවර්ධනයට තීරනාත්මක වන අතරම සුපිරි පරිගණක නිෂ්පාදනයටද බලපානු ඇත.

න්‍යෂ්ටික අවි, සංකේතාංකන තාක්ෂණය, මිසයිල ආරක්ෂණ සහ වෙනත් පද්ධති සංවර්ධනය කිරීම සඳහා සුපිරි පරිගණක අත්‍යාවශ්‍ය සාධකයක් වේ. ඒ අනුව මෙම සීමා කිරීම් චීනයේ මිලිටරි තාක්‍ෂණ සංවර්ධනය වීම සීමා කිරීමට එක්සත් ජනපද රජය දරන වැදගත්ම උත්සාහය විය හැකි බවදට පෙන්වා දිය හැකිය.

මේ අතර වොෂින්ටන් පෝස්ට් සහ නිව් යෝර්ක් ටයිම්ස් වාර්තා කළේ, මෙම සතිය මුලදී ප්‍රකාශයට පත් කෙරෙන නීති රීති, මීට පෙර චීන තාක්ෂණික දැවැන්තයෙකු වන හුවාවේ වෙත පනවා තිබූ දැඩි අපනයන පාලනයන්ට වඩා පුළුල් ලෙස පහර දෙනු ඇති බවයි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

වොෂින්ටන් පෝස්ට්, මේ සම්බන්ධයෙන් අදාල නීති රීති පැනවීම සම්බන්ධයෙන් දැණුම්වත් භාවයක් ඇති පුද්ගලයින් උපුටා දක්වමින් කියා සිටියේ, විදේශ සෘජු නිෂ්පාදන නීති භාවිතා කිරීමින් මයික්‍රෝචිප්ස් සෑදීම සඳහා එක්සත් ජනපද තාක්ෂණය යෙදා ගන්නා කිසිඳු සමාගමකට නිශ්චිත උසස් පරිගණක සඳහා යොදා ගන්නා මයික්‍රෝ චිප් චීන ගැනුම්කරුවන්ට විකිණීම වලක්වනු ඇති බවයි.

Share69Tweet43
Previous Post

චීනය ගැන බ්‍රිතාන්‍ය බුද්ධි ප්‍රධානියාගෙන් අනතුරු ඇඟවීමක්

Next Post

අටමස්ථානාධිපති හිමිගේ අවසන් කටයුතු සඳහා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.