අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චින අවන්හලක පිපිරුමකින් 31 මරුට… චීන ජනපති කම්පාවෙයි…

හත් දෙනෙකුට තුවාලයි... එක් අයෙකුට බරපතලයි...

by editor
ජූනි 22, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

චීනයේ  වයඹදිග නින්ග්සිආ කලාපයේ යින්චුවාන්   ප්‍රදේශයේ  බාබකිව් අවන්හලක ඊයේ (21) රාත්‍රියේ  සිදුවූ ගෑස් පිපිරීමකින්  අවම වශයෙන් පුද්ගලයින් 31 දෙනෙකු මිය ගොස් හත් දෙනෙකු තුවාල ලබා ඇති බව චීනයේ රාජ්‍ය මාධ්‍ය පවසයි.

අවන්හල තුළ ඇති ද්‍රව ගෑස් ටැංකියක කාන්දුවක් හේතුවෙන් මෙම පිපිරීම සිදුව ඇති අතර එය ඊයේ  රාත්‍රී 8.40 ට පමණ සිදුව ඇති බව චීන රාජ්‍ය විකාශන  ආයතනය කියයි.

විදෙස් මාධ්‍යයවලට අනුව තුවාල ලැබූ හත් දෙනාගෙන් එක් අයකු තවමත් අසාධ්‍ය තත්ත්වයේ පසුවේ. අනෙක් හයදෙනා සුළු තුවාල, පිළිස්සුම් සහ වීදුරු කැපුම්වලට ලක්ව රෝහලේ ප්‍රතිකාර ලබති.

ප්‍රාදේශීය ගිනි නිවන බලධාරීන් වාහන 20 ක් සහ ගිනි නිවන භටයින්  100 කට වැඩි පිරිසක් එම ස්ථානයට යවා ඇති අතර, සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් අද අලුයම 4 දක්වා පැවති බව රාජ්‍ය මාධ්‍ය පවසයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

චීන නායක ෂී ජින් පිං මෙම පිපිරීම “හදවත කම්පා කරවනසුලු” ලෙස හැඳින්වූ අතර එය “ගැඹුරු පාඩමක්” බව පැවසීය.

තුවාලකරුවන්ට ප්‍රතිකාර කිරීම, ආරක්ෂක අධීක්ෂණය ශක්තිමත් කිරීම සහ නිවැසියන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා “සියලු උත්සාහයන්” අවධාරණය කරමින් චීනි ජනාධිපතිවරයා    එම ස්ථානයේ සිටින බලධාරීන්ට උපදෙස් නිකුත් කර ඇතැයි චීන රාජ්‍ය මාධ්‍ය ය කියයි.

විදෙස් මාධ්‍යය වාර්තා කරන්නේ  මෙම අවන්හල පිහිටා ඇත්තේ කාර්යබහුල වීදියක බවය.   “ඩ්‍රැගන් බෝ”ට් උත්සවය සනිටුහන් කරමින් බ්‍රහස්පතින්දා සිට සෙනසුරාදා දක්වා චීනය සිය දින තුනේ ජාතික නිවාඩුව ආරම්භ කිරීමට මොහොතකට පෙර මෙම සිදුවීම වාර්තා විය.

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

DSI සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂවරයෙකුගේ බොරැල්ල නගර මැද පිහිටි නිවසට වෙඩි ප්‍රහාරයක්…

Next Post

අම්මගෙයි තාත්තගෙයි උදව්වට පැල් රකින්න ගිය පාසල් දරුවෙක් කොටන තුවක්කුවක් පත්තු වී මරුට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.