බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චමුදිතට එරෙහි පරීක්ෂණයට අණ ආවේ හමුදාවේ ඉහළ තැනකින්

by editor
ජූලි 16, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මාධ්‍යව්දී චමුදිත සමරවිතුම මහතාට පොලිස්පතිවරයාගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ආරම්භ කරන ලද විමර්ෂණය යුධ හමුදාවේ ඉහළ නිලධාරියකුගේ ඉල්ලීමක් මත ඇරඹුණු එකක් බව ආරංචි මාර්ග සඳහන් කරයි. සමරවික්‍රම මහතා විසින් ඉදිරිපත් කරනු ලබන උදෑසන රූපවාහිනි වැඩසටහනකදී යුද හමුදාව සම්බන්ධයෙන් දක්වන ලද අදහස් මත මෙම විමර්ෂණ ආරම්භ වී ඇති බව එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.

මේ අනුව පසුගියදා චමුදිත සමරවික්‍රම මහතා දෙමටගොඩ පිහිටි කොළඹ අපරාධ කොට්ඨාසයට ගොස් ඇති අතර ඔහු ට මෙම ප්‍රකාශය ලබා ගන්නේ කවර කාරණයකට යන්න පෙර දැනුම් දීමක් සිදුකර නැත. ඔහු අපරාධ කොට්ඨාසයට ගිය අවස්ථාවේ දී තමන් එහි කැඳවා ඇත්තේ රූපවාහිනි නාළිකාවක ප්‍රචාරය වූ වැඩසටහනක් සම්බන්ධයෙන් බවට දැන ගැනීමෙන් පසුව ඔහු මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට කල් ඉල්ලා ඇත.

එහිදී තමන්ට ඊට අදාළ වාර්තා, වැඩ සටහනනේ සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන ඇතුළු අදාළ දුව්‍ය යළි පරිශීලනය කළ යුතු බවත් මේ සම්බන්ධයෙන් රූපවාහිනි නාළිකාවේ ප්‍රධානීන් දැනුවත් කළ යුතු බවත් ඔහු දැනුම් දීමෙන් ඔහු ඒ සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා ඇත.ඒ අනුව සමරවික්‍රම මහතා යළි අපරාධ කොටඨාසය හමුවේ පෙනී සිටීමට නියමිත ව ඇත.

මෙම විමර්ශෂණය පොලිස්පතිවරයාගේ නියමය පරිදි සිදු කරන ලද බවට කලින් ප්‍රචාරය වුවද එම විමර්ෂණයට හේතු වී ඇත්තේ හිරු ටීවී පත්තරේ විස්තරේ වැඩසටහනේ යුද හමුදාව සම්බන්ධයෙන් කළ පුකාශයක් පිළිබඳව එහිදි කරුණු විමසන ලෙස හමුදාවේ ඉහළ ම පෙලේ නිලධාරියකු පොලිස්පතිවරයාගෙනකරන ලද ඉලල්ීමකට අනුව බව වාර්තා වේ

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මොඩර්නා (Moderna) කොවිඩ් එන්නත් ලක්ෂ 15ක් මෙරටට ………

Next Post

මගෙන් ගෙයක් ගන්න රන්ජන් හිඟන්නෙක් නෙමෙයි… ගේ දුන්නෙ මගෙ මිත්‍රකමට…

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.