අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඝාතනය කළ ඇමරිකානු කලු ජාතිකයාගේ අවමංගල්‍ය වියදම ලෝක හෙවිවේට් බොක්සිං ශූරයා බරාගනී…

by editor
ජූනි 3, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක –

අමෙරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීමේදී එක්තරා පොලිස් නිලධාරියකු අතින් ඝාතනයට ලක්ව ලොව පුරා මහා ආන්දෝලනයකට තුඩු දුන් ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ අවමංගල උත්සවයේ සියළු වියදම් දැරීමට හිටපු හෙවිවේට් බොක්සිං ශූර ෆ්ලොයිඩ් මේවෙදර් ඉදිරිපත්වී සිටී.

ඊට ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ පවුලේ සාමාජිකයන්ගේ ද කැමැත්ත පළවී ඇති අතර අවමංගල උත්සවය සහ ඊට අදාළ සියළු වියදම් මේවෙදර් විසින් දරනු ලබයි. මේවෙදර්ගේ ප්‍රවර්ධන නිලධාරී ලෙනාර්ඩ් එලේබර් විසින් එම නිවේදනය ප්‍රකාශයට පත් කරනු ලැබීය.මේ මස 9 වැනිදා ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ උපන් බිම වන හූස්ටන් පළාතේදී එම අවමංගල උත්සවය පැවැත්වීමට නියමිතය.

අවමංගල උත්සවයට සමගාමීව මිනසෝටා ප්‍රාන්තයේ සහ උතුරු කැරෝලිනාවේ ද තවත් අවමංගල උත්සව දෙකක් පැවැත්වීමට නියමිත අතර  එහි පූර්ණ වියදම ද මේවෙදර් විසින් දරනු ලබන බවට නිවේදනය කර තිබේ.

බොක්සිං වළල්ලේ ප්‍රධාන තරග 50කට පසුව ක්‍රීඩාවෙන් සමුගත් මේවෙදර් බර පන්ති 5ක් යටතේ ශූරතා දිනාගනිමින් එවැනි දස්කමක් පෑ එකම ක්‍රීඩකයා ලෙස වාර්තාපොතට එක්විය. ලාස්වේගාස් නුවර පදිංචිව සිටින මේවෙදර් ඝාතනයට ලක්වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් සමග කිසිදු ඇසුරක් නොපවත්වා ඇති අතර ඔහුගේ පවුලේ සාමාජිකයන් ද මෙතෙක් හමුවී නොමැත. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කළු ජාතික නිරායුධ මිනිසකු එසේ පොලිසිය විසින් ඝාතනයට ලක් කරනු ලැබීම මේ වනවිට ලොව පුරා මහා ආන්දෝලනයකට තුඩු දෙන සිදුවීමක් බවට පත්වී ඇති අතර අමෙරිකාවේ මෙන්ම බොහෝ රටවල ඒ සම්බන්ධව විශාල වශයෙන් උද්ඝෝෂණ පැවැත්වේ. 

 

Tags: නවතම
Share90Tweet43
Previous Post

නව බන්ධනාගාර වැඩ බලන කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය…

Next Post

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනෙක් අයි.සී.සී දූෂණ විමර්ශන දැලට හසුවෙයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.