බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෝලීය අවිනිශ්චිතතාවලට ප්‍රායෝගික විසඳුම I2U2 යැයි මෝදි කියයි

by Lankasara News
ජූලි 19, 2022 - Updated on ජූලි 20, 2022
in පුවත්
I2U2
Share on FacebookShare on Twitter

වැඩිවන ගෝලීය අවිනිශ්චිතතා හමුවේ ප්‍රායෝගික සහයෝගීතාව සඳහා මෙම සංගමය හොඳ ආදර්ශයක් බව පළමු I2U2 සමුළුව අමතමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසයි.

මෙහිදී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ බටහිර ආසියා ක්වාඩ් කණ්ඩායම බලශක්ති සුරක්ෂිතතාව, ආහාර සුරක්ෂිතතාව සහ ගෝලීය වශයෙන් ආර්ථික වර්ධනය සඳහා සැලකිය යුතු දායකත්වයක් සපයනු ඇති බවයි.

මෙම I2U2 රාමුව යටතේ ජලය, බලශක්තිය, ප්‍රවාහනය, අභ්‍යවකාශය, සෞඛ්‍යය හා ආහාර සුරක්ෂිතතාව යන වැදගත් ක්ෂේත්‍ර 6ක් සඳහා ඒකාබද්ධ ආයෝජන වැඩි කිරීමට එකඟ වී තිබේ. මෙහි න්‍යාය පත්‍රය ‘ප්‍රගතිශීලී හා ප්‍රායෝගික’ එකක් ලෙස ද ඔහු හැඳින්වූයේය.

I2U2 යනු ඉන්දියාව, ඊශ්‍රායලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ඇමරිකා එක්සත් ජනපදය යන බටහිර ආසියාවට අයත් චතුරස්‍රය ලෙස ප්‍රක්ෂේපණය කරන සිව් රටවල් එක්ව පිහිටුවා ගත් සමුළුවකි. මෙහි අරමුණ වන්නේ ජලය, බලශක්තිය, ප්‍රවාහනය, අභ්‍යාවකාශය, සෞඛ්‍යය හා ආහාර සුරක්ෂිතතා වැනි අන්‍යෝන්‍ය වශයෙන් හඳුනාගත් ක්ෂේත්‍ර හයක් සඳහා ඒකාබද්ධ ආයෝජන සිදු කිරීමයි. පසුගිය වසරේ ඔක්තොම්බර් 18 වැනිදා රටවල් හතරෙහි විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමේදී මෙම I2U2 සමූහ සංකල්පය ඉදිරිපත් කෙරිණි. රටවල් නිතර සාකච්ඡා කරමින් සහයෝගීතාවයෙන් කටයුතු කරමින් රටවල් දියුණු කිරීමට ක්‍රියා කෙරේ.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Share69Tweet43
Previous Post

රනිල්ගේ ගෙට ගිනි තැබූ ප්‍රධාන සැකකරු නියෝමාල්ගේ පුතා එවාන් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යාන්තර රතු වරෙන්තුවක්!

Next Post

TNA සහයෝගය ඩලස් ට…

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.