අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෝල්ඩ් කොයින් ජාවාරමේ කෝටි 1500ක් වංචා කළ චීන ජාතික කාන්තාව ඇතුළු 08 දෙනා යළී රිමාන්ඩ්…

by editor
නොවැම්බර් 25, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඒ.ජේ.අබේනායක – 

ස්පොර්ට් චේන් (ගෝල්ඩ් කොයින්) නමින් පරිගණක මෘදු කාංගයක් හඳුන්වා දී ප්‍රතිලාභ ලබාදෙන බවට මහජනයා මුලා කර එකී මෘදුකාංගය හරහා මුදල් තැන්පත් කරවා ගැනීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ චීන ජාතික කාන්තාව හා චීන ජාතිකයකු ඇතුළු සැකකරුවන් අටදෙනා ලබන 8 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ ඊයේ (24 දා) නියෝග කළේය.

එම නඩුවේ පළමුවන සැකකරු වන ශ්‍යාමල් කීර්ති බණ්ඩාර නමැත්තා මෙයට වසර කිහිපයකට පෙර කුලි නිවසක ජීවත් වූ අයකු වුවත් මේ වනවිට රුපියල් කෝටි ගණනාවක් වටිනා දේපළවලට හිමිකාරිත්වය දරන බවත් සෙසු සැකකරුවන් ද සුපිරි නිවාස සංකීර්ණවලින් ඉතා වටිනා නිවාස හා වෙනත් දේපළ මිලදී ගෙන ඇති බවත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතීඥ හංස අබේරත්න අධිකරණයට දැනුම් දුන්නේය.

මේ වනවිට අනාවරණය වී ඇති තොරතුරු අනුව ඉතා සංවිධානාත්මකව රට පුරා එකී ජාලය ක්‍රියාත්මක කර ඇති සැකකරුවන් රුපියල් කෝටි එක්දහස්පන්සියයකට අධික මුදලක් වංචා කර ඇතැයි ද අධිකරණයට පැවසූ රජයේ අධිනීතීඥවරයා එම සැකකරුවන්ගේ උගුලට විදේශ රැකියාවල නිරත පිරිස ඇතුළු තවත් විශාල පිරිසක් හසුවී රුපියල් කෝටි සිය ගණනක් ලබාදී ඇතත් ලැජ්ජාව නිසා ඒ සම්බන්ධව පැමිණිලි කිරීමෙන් වැළකී ඇති බවද අධිකරණයට පැවසීය.

එමෙන්ම මේ වනවිට ඇප මත මුදාහැර සිටින එම නඩුවේ පළමුවන සැකකරු ද එකී වංචාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට කිසිදු සහයෝගයක් ලබානොදෙන බවත් සෙසු පිරිසට ද ඒ සඳහා සහාය ලබානොදෙන ලෙසට ඔහු බලපෑම් කර ඇති බවත් රජයේ අධිනීතීඥවරයා එහිදී අධිකරණයට වැඩිදුරටත් කීවේය.

එම කරුණු සලකා බැලූ  ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා   ඇප මත මුදාහැර තිබූ පළමුවන සැකාකර ශ්‍යාමල් කීර්ති බණ්ඩාර නමැත්තාගේ ඇප නියෝගය අවලංගු කර ඔහු ලබන 8 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග  කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එම සැකකරුවන්  වෙනුවෙන්ඔවුන්ගේ නීතීඥවරුන් කළ ඇප ඉල්ලීම් සම්බන්ධයෙන් නියෝගය ලබන 8 වැනිදා නිකුත් කිරීමට ද අධිකරණය තීරණය කළේය.

දිවයින –

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඕමාන තානාපති කාර්යාලයේ “කුෂාන් සර්“ ආපසු හැරෙයි –   පළා යාවි දැයි සැකයක් !

Next Post

පියා ඝාතනය කරන තෙක් සංගීත සංදර්ශනේ නැරඹු දියණිය ඝාතකයාත් සමඟ අත්අඩංගුවට!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.