බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෝඨාභය යළිත් ඇමෙරිකාවේ ග්‍රීන් කාඩ් වීසා ඉල්ලයි  !

by Lanka Sara Editor
අගෝස්තු 18, 2022
in පුවත්
සංරක්ෂිත ඡායාරූපයකි

සංරක්ෂිත ඡායාරූපයකි

Share on FacebookShare on Twitter

විරෝධතා හමුවේ පළා ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ   යළිත් ඇමෙරිකාවට යාම සඳහා එරට ග්‍රීන්කාඩ් වීසා යෝජනා ක්‍රමය යටතේ වීසා අපේක්ෂා කිරීමට අදාළ කටයුතුවල මේ වනවිට නිරත වෙමින් සිටින බවත් ඔහු සිය බිරිය සහ පුත්‍රයා  සමඟ ඇමෙරිකාවේ පදිංචි වීමට අදාළ කටයුතු සිදු කරමින් පවතින බවත් ඉහළ පෙළේ ආරංචි මාර්ග උපුටා දක්වන ඩේලිමිරර් වාර්තා කරයි.

රාජපක්ෂ හිටපු ජනාධිපතිරයාගේ ඇමෙරිකානු නීතීඥ කණ්ඩායමක් මේ වනවිට ඊට අදාළ පිරිවිතර සම්පූර්ණ කරමින් සිටින බවත් විශේෂයෙන් සිය බිරිඳ වන අයෝමා රාජපක්ෂට දැනටත් ඇමෙරිකානු පුරවැසි භාවය හිමි බැවින් ඒ අවස්ථාව හරහා ග්‍රින්ගාඩ් ක්‍රමය යටතේ වීසා අපේක්ෂා කිරිමට පියවර ගෙන ඇති බවත් මෙම ආරංචි මාර්ග ඩේලිමිරර් වෙත පවසා ඇත.

පසුගියදා සිංගප්පූරුවේ සිට තායිලන්තයේ බැංකොක් නුවරට පැමිණ සිටින හිටපු ජනාධිපතිවරයා සිය සැලසුම වෙනස් කරමින් ලබන 25 වැනිදා ශ්‍රි ලංකාවට පැමිණීමට සැලසුම් කර ඇති බවද දක්වන මෙම වාර්තාව මඟින් අනාවරණය කර ඇත්තේ නොවැම්බර් මාසය වන තෙක් තායිලන්තයේ රැඳී සිටීමට ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අපේක්ෂා කළද ඔහුට පවතින තත්ත්වය යටතේ ආරක්ෂක හේතු මත රැඳී සිටින හෝටලයෙන් පවා පිටතට යාමට අවසර නොලැබෙන බැවින් යළි ශ්‍රි ලංකාවට  පැමිණීමට  සැලසුම් කර ඇති බව  සඳහන් වේ.

ඔහුගේ ඇමෙරිකානු විසා අපේක්ෂක්තවයට අදාළ සෙසු නීතිඥ කටයුතු ශ්‍රිංලකාවේ ඔහුට හිතවත් නීතීඥ කණ්ඩායමක් විසින් සිදු කරනු ලබන බව ද එම ආරංචි මාර්ග සඳහන් කර ඇත.

ගොඨ්භය රාජපක්ෂට ඇමෙරිකාවේ ද්විත්ව පුරවැසි භාවය පැවති අතර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ඔහු 2019 වසරේදී සිය ඇමෙරිකානු පුරවැසි භාවය ඉවත් කර ගත්තේය.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

වීසා අවලංගු කළ කෙලී ෆ්‍රෙසර් ආගිය අතක් නෑ… ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇය සොයයි!

Next Post

ළඟපාතක උත්තර නැති බිත්තරයේ ප්‍රශ්නය !

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.