අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෝඨාභයගේ “සීනි යාලුවන්“ ගිල්ල කෝටි 1600ක සීනි බදු ලාභයෙන් සියයට 30ක් අය කර ගැනීමේ යෝජනාවක්!

by editor
නොවැම්බර් 9, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ සීනි ආනයන සඳහා ලබා දුන් බදු සහනය හේතුවෙන් අහිමි වූ රුපියල් කෝටි 1600ක් පමණ වන බවත් එම මුදලින් අවම වශයෙන් සියයට 30ක් වත් ආදායම් බදු ලෙස අය කර ගැනීමට තමන් යෝජනා කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අද (09) පාර්ලිමේන්තුවේදී පැවසීය.

රජය විසින් මෙලෙස කැප කළ බදු මුදල ඇතැම් ආයතනවලට ලොතරැයියක් ඇදුණා වගේ අවස්ථාවක් බවත් මෙලෙස රජයට අහිමි වූ රුපියල් කෝටි 1600න් සියයට 45ක්ම එක් ප්‍රධාන සමාගමක් වෙත ඇදී ගොස් ඇති බවට රජයේ විගණකාධිපති වාර්තාව පදනම් කර ගනිමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අද ආදායම් බදු පිළිබඳව පැවැති පාර්ලිමේන්තු විවාදයේදී මේ පිළිබඳව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා විසින් සකසන ලද වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මේ බව අනාවරණය කළ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා   2021 වසරේ ජනවාරි දක්වා  සීනි ආනයන මත අය කළ රුපියල් 50ක බද්ද ශත 25ක් දක්වා අඩු වීම හේතුවෙන් සීනි ආයනන බදු වාසිය ලබා ගත් සමාගම් 10ක් පවතින බව රාජළු ඇමතිවරයා  සඳහන් කළ අතර එයින් සියයට 45ක් එක්තරා සමාගමක් විසින් ලබාගෙන ඇති බව ප්‍රකාශ කළේය.

එහිදි තවදුරටත් ඔහු පෙනවා දුන්නේ මෙම සමාගම අදාළ සහනය ලබා දීමත් සමග එම සමාගමේ සීනි ආනයන ප්‍රමාණය  වෙනත් වසරවල ගෙන්වූ සීනි ප්‍රමාණයට වඩා 1200 ගුණයකින් වැඩි වී ඇති බවයි. එසේම මෙම ආයතනය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දක්වා ඇති ගිණුම් වාර්තාවල රුපියල් මිලියන 1068ක් අඩුවෙන් ඉදිරිපත් කළ බව විමර්ශනවලදී හෙළි වී ඇති බවඳ සඳහන් කළේය.

විශේෂයෙන් සුදු සීනි මත මෙම බදු සහනය ලබාගෙන ආයතන වාසි ලබාගෙන ඇති අතර මෙම අඩු කළ ලාබය කිසිසේත් පාරිභෝගිකයාට නොලැබුණු බැවින් මේ සම්බන්යෙධන් යම් පියවරක් ගත යුත බව අමාත්‍යවරයා සඳහන් කළේය.

RelatedPosts

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

කෙසේ වුවද පාරිභෝගිකයාට නොගොස් මෙම සීනි ආනයනකරුවන්ට ගිය වාසිය යළි අය කර ගත යුතු බවට විගණකාධිපතිවරයා නිර්දේශ කර ඇතත් පවතින නීතිමය තත්ත්ව යටතේ ඒවා අය කර ගැනීමේ ක්‍රමවේදයක් දැනට නැති අතර කළ හැක්කේ දැනට සියයට 24ක් වන ආදායම් බද්ද මෙම සීනි ආනයනකරුවන්ගෙන් සියයට 30ක් ලෙස වැඩිකර අය කර ගැනීම බවත් ඒ සඳහා තමන්ට සහය ලබා දෙ ලෙසත් ඔහු පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියේය.

මෙම ප්‍රධාන සමාගමේ නම මුදල් රාජ්‍ය අමාත්‍යවරයා විසින් පාර්ලිමෙන්තුවේදී ප්‍රකාශ නොකළද විගණන වාර්තාව අනුව එය පිරමිඩ් විල්මාර් පෞද්ගලික සමාගමයි.

එම සමාගම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සමීපතම හිතවතකු වන ෂැංග්‍රිලා හෝටල් සභාපති සජාන් මවුජුඩ් ට අයත් එකක් බව ප්‍රකට කරුණකි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ක්‍රිකට් ආයතනය  සූදු පිටියක්… සභාපති සූදු කෙළිනවා…  මන්ත්‍රී නලීන් බණ්ඩාර තේරීම් කාරක සභාවක් ඉල්ලයි…

Next Post

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමට ගුරුවරුන් අයදුම් කර නෑ… පිළිතුරු පත්‍ර ඇගයීම්  ඉල්ලුම් කිරීමේ  අවසන් දිනය දින නියමක් නැතිව කල් යයි!

Related Posts

Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!
  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.