බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෝඨාට සහය දෙන්න ටී.එන්.ඒ එකෙන් කොන්දේසියක් 

by Lanka Sara Editor
ජූනි 12, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

දෙමළ ජනතාවගේ ප්‍රශ්න හා ගැටළුවලට විසදුමක් ලැබෙන ආකාරයට නව ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන්නේ නම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයට සහය දැක්වීමට දෙමළ ජාතික සන්ධානය කැමැත්ත පල කරන බව දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශක හා එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා 11 දා යාපනයේදී පැවසීය.
යාපනයේ පිහිටි ඒ මහතාගේ නිවසේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියේය.
දෙමළ ජාතික සන්ධානය එදා සිට කටයුතු කරණු ලබන්නේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීමට බව කී සුමන්තිරන් මහතා ඒ සදහා විශාල හා ඉතා දිගු ගමනක් යාමට සිදුවන බවද කියා සිටියේය.
මෙවර මහ මැතිවරණය තුළින් රජය අපේක්ෂා කරන්නේ තුනෙන් දෙකක බලයක් ගොඩ නගා ගැනීම බව පැවසූ සුමන්තිරන් මහතා එම බලය වෙනත් දේශපාලන පක්ෂ වල සහයක් නොමැතිව ලබා ගැනීමට උත්සාහයක නිරත්ව සිටින බවද කියා සිටියේය.
නමුත් ඒ උත්සාහය කොතෙක් දුරට සාර්ථක වේදැයි යන්න පිළිබදව විශාල සැකයක් පවතින බව කී දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශකවරයා සිංහල බෞද්ධ ඡන්ද පදනමක් මතින් එය සාක්ෂාත් කර ගැනීමට ගෝඨාභය රාජපක්ෂ මහතා උත්සහ කරණ බවද සදහන් කළේය.
රජයේ සෑම ආයතනයකටම යුද හමුදා නිලධාරීන් ප්‍රධානීන් වශයෙන් පත් කර ගනිමින් ගෙන යන උත්සාහයද තුනෙන් දෙකක බහුතර බලයක් සදහා සිංහල බෞද්ධ ඡන්ද පදනමක් ගොඩ නගා ගැනීම සදහා බවද සුමන්තිරන් මහතා පැවසීය.
රාජ්‍ය හා මහජන ආයතන සදහා යුද හමුදා නිලධාරීන් පත්කිරීම පාර්ලිමේන්තු සාම්ප්‍රදායට අනුව වැරදි ආදර්ශයක් බව කී සුමන්තිරන් මහතා දෙමළ ජාතික සන්ධානය උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවන් කටයුතු කරණ බවද කියා සිටියේය.
මේ පළාත් වල විවිධ සංවර්ධන කටයුතු සදහා දෙමළ ඩයස්පෝරාව විශාල සහයක් ලබා දෙන බවද සුමන්තිරන් මහතා මේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වැඩි දුරටත් සදහන් කළේය.

RelatedPosts

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

Tags: නවතම
Share72Tweet43
Previous Post

ලංකාසර නිසා බලධාරීන් බැලුවා… රතු මුහුදේ තනිකළ නාවිකයෝ කියති

Next Post

කුරුළු හොටක මාරක පෙනුමෙන් අරඹුණු  මුව ආවරණයේ ඉතිහාස කතාව

Related Posts

සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.