බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෝඨාගේ පොතේ හැලී ගිය මිග් යානා ගනුදෙනුව සම්බන්ධ පරිච්ඡේදයක් ගැන උදයංගා වීරතුංග කියයි!

by editor
මාර්තු 28, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ගෝටාභය රාජපක්ෂ විසින් ගල්කිස්ස දිසා අධිකරණයේ ගොනුකරන ලද , විදේශ අමාත්‍ය අලි සබ්රි නීතීඥවරයා පෙනීසිටින ලද නඩුවට රැගෙන ගිය මිග්යානා ගිවිසුම, ශ්‍රී ලංකාව තුළ නැතිවී සොයා ගැනීමට නොහැකි වීම ගෝඨාභය රාජපක්ෂගේ  “කුමන්ත්‍රණය” පොතට එකතුවිය යුතු තවත් පරිච්ඡේදයක් බව ඔහුගේ ඥාති සහෝදරයෙක් වූ මෙම නඩුවේ ප්‍රධාන චූදිතයෙක් වී ඇති උදයංගා වීරතුංග කියයි.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර හිටපු ගුවන් හමුදාපති, රෝෂාන් ගුණතිලක විසින් අත්සන් කරන ලද මිග් යානා ගිවිසුම අස්ථානගත වීම සම්බන්ධව විමර්ශනයක් සිදුකර අදාල තොරතුරු උසාවියට වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ දිනයේදී නඩුව යළි කැදවු අවස්ථාවෙි දී නියෝග  කිරීමෙන් පසු උදයංගා වීරතුංග නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කරයි.

මේ ගනුදෙනුවෙහි ප්‍රධානතම ලේඛනය වන SLAF/2006/07/Air ගිවිසුම අස්ථාන ගත වී ඇති නමුත් ඊට වගකිවයුතු ගුවන් හමුදා නිලධාරීන් මෙම නඩුවෙහි සැකකරුවන් ලෙස හෝ නම් නොකිරීම පිළිබඳ ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න   අධිකරණයේදී මුල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන්ට චෝදනා කර තිබිණි.

මිග් ගනුදෙනුවට අදාල නඩුවේ ප්‍රධාන විත්තිකරුවෙක් වු  උදයංගා වීරතුංග විසින් ඊයේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ    කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට 2015 මාර්තු 26 වෙනිදා ගොනුකරන ලද මිග් යානා නඩුව පසුගිය වසර 09 යක් පුරාවට කොටුව මහේස්ත්‍රාත් උසාවිය තුළ කැඳවා ඇති බවත්ය.

එසේ නමුත් 2017 මැයි 31 දා සිට වසර 07කට ආසන්න කාලයක්‌ නඩුව සම්බන්ධව නීතිපති උපදෙස් ලබා දී නැති බවත්  උදයංගා වීරතුංග කියයි.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

එමෙන්ම මිග් යානා ගිවිසුමට තමන් කිසිදු අත්සනක් යොදා නැති බව කියන වීරතුංග  එම ගිවිසුම අත්සන් කරන ලද නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ගේනාධි ස්තුදිනිකින්  මෙන්ම, මිග්යානා ගනුදෙනුවට අනුමැතිය ලබාදුන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙතෙක් කටඋත්තරයක්  ලබා දි නැති බවද වීරතුංග පවසයි.

තමාගේ සියලූ ගිණුම් අත්හිටුවාලීමට 2015 අප්‍රේල් 29දා අධිකරණ නියෝගයක් නිකුත් කර ඇති බවත් පොලිසිය හා ශ්‍රීලංකා මහබැංකුව එකතුව මාස 108 ක් පුරාවට පරීක්ෂණ සිදුකර ඇති අතර ගිවිසුමට අදාළ මුදල් තමන්ගේ  ගිණුමට බැරකර ඇති බවට කිසිදු සාක්ෂියක් සොයාගැනිමට අපොහොසත් වූ  බවත් ඔහු පෙන්වා දෙයි.

රෝෂාන් ගුණතිලක විසින් අත්සන් කරන ලද මිග් යානා ගිවිසුම අස්ථානගත වීම සම්බන්ධව විමර්ශනයක් සිදුකර අදාල තොරතුරු උසාවියට වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ    මෙම නියෝගය නිකුත් කරන්නේ මිග් යානා ගනුදෙනුවට අදාල නඩුව විභාග වීම ඇරඹී අවුරුදු 07ක් ගතවන දිනයේ දී බව ද උදයංගා වීරතුංග පවසයි.  ඔහු නිකුත් කළ ප්‍රකාශය පහත දැක්වේ.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඥානසාර හිමි අවුරුදු 04ක් බරපතල වැඩ ඇතිව හිරේ!

Next Post

කතරගම හිටපු පොහොට්ටු ප්‍රාදේශීයසභා සභාපති සහ හිටපු පොහොට්ටු මන්ත්‍රී  නගරය මැද ගුටි කෙළියක…

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.