බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බලාසිටින විට ගිලෙන පාකිස්ථානය

by Lankasara News
ජූනි 28, 2022
in පුවත්
Pakisthan Financial Crisis
Share on FacebookShare on Twitter

පාකිස්ථානය මේවන විට එරට ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම ආර්ථික අභියෝගයට මුහුණ දෙමින් සිටින අතර ශ්‍රී ලංකාවට සමාන තත්ත්වයකට එරට පත්ව තිබේ.

ඒ අනුව පාකිස්ථානයටද මේනව විට එරටට අවශ්‍යකරනු ලබන අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පවා ආනයනය කිරීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති අතර මේවන විට දැඩි විදුලි කප්පාදුවකටද එරට මුහුණ දෙමින් සිටියි.

පාකිස්ථානය මෙම තත්ත්වයට පත්වීමට හේතු පාදක වූ කරුණු කිහිපයක්ම පවතින අතර එම තත්ත්වයන් කාලයක් පුරාවට එරට තුල ක්‍රියාත්මක විය. එහිදී පාකිස්ථානය විසින් සිය ගෝලීය පිහිටිම පදනම් කරගෙන ත්‍රස්ථවාදය අලෙවි කිරීමට පියවරගත් බවට බොහෝ විශ්ලේෂකයින් පෙන්වාදෙයි.

මෙහිදී පාකිස්ථාන හමුදාවන් ධනවත් සහ බලවත් පිරිසගේ අවශ්‍යතාවන්ට අනුව කටයුතු කළ බවත් එහිදී පාකිස්ථාන හමුදාවන් විසින් ව්‍යාජ යුධ ත්ත්වයන් ඇති කිරීමටද කටයුතු කළ බව බහුතර මතය වී තිබේ. එහිදී පාකිස්ථාන හමුදාවන් ඇෆ්ගනිස්ථානයේ ඇතිවූ යුධ තත්ත්වලට වගකිවයුතු කණ්ඩායම්ද පුහුණු කළ බවටද චෝදනා එල්ලවේ.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ඊට අතිරේකව ඉන්දියාවේ සහ බංගලාදේශයේ ක්‍රියාත්මක වූ ත්‍රස්ථකණ්ඩායම්ද පුහුණ කීරීම් පාකිස්ථානය තුල සිදුවූ බවට බොහෝ චෝදනා එල්ලවේ.

මෙම කුමණ තත්ත්යක් පැවතියද පාකිස්ථානය එම තත්ත්වයෙන් මුදා ගැනීමට ඇමරිකාව පසුගිය කාලයේදීම පියවරගෙන තිබිණි. එහිදී පාකිස්ථානයට අවශ්‍ය කරනු ලබන යුද සහය පවා ඇමරිකාවෙන් ලබාදීම සිදුවිය. මේවන විටත් පාකිස්ථානය භාවිතා කරන බහුතරයක් ප්‍රහාරක යානා ඇමරිකාවේ නිෂ්පාදිත වීම විශේෂත්වයකි.
එහිදී පාකිස්ථානය ගතවූ වසර 75 කාලය තුලදී අවස්ථා 22කදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගෙන ඇති අතර එය සෑම වසර තුනහමාරකට වරක් සිදුව තිබීමද විශේෂත්වයකි.

දරුණු ආර්ථික අභියෝග පැවතිදය ධනවත් සහ බලවත් පිරිස් ඉතා සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමට පුරුදුව සිටින අතර එය එරට බහුතර ජනතාවගේ ජීවන තත්ත්වයට හාත්පසින්ම වෙනස් තත්ත්වයකි.

මේ අතර 2002 වර්ෂයේ සිට ඇමරිකා එක්සත් ජනපදය විසින් පාකිස්ථාන හමුදාවන්ට අල් කයිඩා සංවිධානය සමඟ සටන් කිරීමට අධාර ලබාදීම සිදුකර ඇත. එහෙත් 2008 වර්ෂයේදී ද ගාඩියන් පුවත් පත කළ අනාවරණයට අනුව එම මුදල් වලින් සියයට 70ක් එනම් ඇමරිකානු ඩොලර් බිලියන 5.4ක් පාකිස්ථාන හමුදා ප්‍රධානීන් ඇතුලු ඉහළපෙලේ පිරිස් සිය පුද්ගලික භාවිතයට යොදාගෙන තිබේ.

මෙවැනි අධික නාස්තිකාර සහ දූෂිත කටයුතු හේතුවෙන්ද චීනය සමඟ පවත්වගෙන ගිය අහිතකර ආර්ථික සම්බන්ධතාවය මෙම තත්ත්වයට ප්‍රධාන හේතුවක්ව තිබේ.

Share69Tweet43
Previous Post

ඉන්දියාවේ ත්‍රිචී විශේෂ සරණාගත කඳවුරේ ශ්‍රී ලාංකික රැඳවියෙක්   සිරුරට ගිනි තබා ගනී…

Next Post

තොග ප්‍රකාශ නොකර බලධාරී ජාවාරමුන් කණ්ඩායමක් කළුකඩ හරහා ඉන්ධන සූදුවක…. වෘත්තී්‍ය සමිති චෝදනා කරයි!

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.