ගිය අවුරුද්දේ 11212ක් වන්ධ්‍යාකරණ සැත්කම් කරගෙන…

Surgeons hands holding and passing surgical instrument to other

ලලිත් චාමින්ද

පවුල් සංවිධාන කටයුතු යටතේ ඉකුත් වර්ෂය (2020) තුළ  වන්ධ්‍යාකරණ සැත්කම් 11212ක් සිදුකොට ඇති බැව්  පවුල් සෞඛ්‍ය කාර්යංශය පවසයි.

2019 වර්ෂයට සාපේක්ෂව 2020 වර්ෂයේ වන්ධ්‍යාකරණ සංඛ්‍යාව 2671කින් අඩුවි ඇත.

පවුල් සංවිධාන කටයුතු යටතේ 2020 වර්ෂය තුළ දි  ලුප්ස්  දැමු සංඛ්‍යාව17,320කි. ගිලන පෙති 22902, දෙනෙකු භාවිතා කොට ඇති අතර  එන්නත්කරණය කළ සංඛ්‍යාව 40295කි. රෝපණය කළ සංඛ්‍යාව 37070කි. 


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පවුල් සංවිධාන කටයුතු සදහා  අලුතින් එක්වු සංඛ්‍යාව 128 799 දෙනෙකු බවද පවුල් සෞඛ්‍ය කාර්යංශය පවසයි.

Exit mobile version