බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ගිනිගත් රටේ දිය කෙළි කෙළින නාමල්ට“ ආදර්ශ සහ කැප කිරිම්  ගැන ශ්‍රී.ල.නි.ප.ය  දුන් උපදෙස…

ඔබ ඔබේ අධි සුඛෝපභෝගී ජීවිතයේ වියදම ශතයක් අඩු කර නෑ... ඉල්ලා අස්විය යුත්තේ ඔබ වැනි අයයි!

by editor
මාර්තු 27, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අද රට පත්ව තිබෙන තත්වය හමුවේ ඇමති ධුරවලින් ඉල්ලා අස් වී   රටට ආදර්ශයක්  දිය යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය නොව රාජපක්ෂ පවුලේ අය බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු ආණ්ඩුවෙන් ඉල්ලා අස් වී රටට ආදර්ශයක් ලබා දිය යුතු බවට නාමල් රාජපක්ෂ කර ඇති ප්‍රකාශය සම්බන්ධව  එම පක්ෂයේ ස්ථාවරය කුමක්දැයි ලංකාසර කළ විමසුමක දී  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරයෙක් කියා සිටියේ  මෙවැනි විනාශයක් රටට සිදුකළේ තම පක්ෂය නොව රාජපක්ෂලා බැවින් ඉල්ලා අස්විය යුත්තේ ඔවුන් බවය.

මේ සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාසගෙන් කළ විමසුමක දී ඔහු කීවේ රට ගිනිගෙන තිබෙන මොහොතක විදේශයන්ට ගොස් ජල ක්‍රීඩාවේ යෙදෙන  නාමල් රාජපක්ෂ තම පක්ෂයේ ඇමතිවරුන්ට ඉල්ලා අස් වී ආදර්ශයක්  ලබා දෙන්නැයි කළ ප්‍රකාශය විහිලු සහගත එකක් බවය.

මහාචාර්යවරයා  වැඩිදුරටත් කීවේ  රට දැවැන්ත ආර්ථික අර්බුදයකට පත් වී ජනතාව අන්ත අසරණව සිටින මේ වැනි ඛේදනීය තත්වයක දී රට රටවලට ගොස් ජල ක්‍රීඩා කරන නාමල් රාජපක්ෂ වැනි අය මුලින්ම ඉල්ලා අස් වීම රටට වැදගත් බවය.

නාමල්  රාජපක්ෂ වැනි  අය කැප කිරීම් කරන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සහ රටෙන් ඉල්ලා සිටින්නේ  තවමත් පෙට්‍රල් ලීටරයකට කිලෝ මීටර පහක් හයක් හෝ ධාවන කළ නොහැකි අධි සුඛෝපභෝගී  වාහන පමණක් පාවිච්චි කරමින්  සකල විධ සැප සම්පත් සහිතව ගෙවන කුමාර  ජීවිතයේ  වියදම ශතයකින්වත් අඩු කර නැති වටපිටාවක බව මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

රට මුහුණපා ඇති ආර්ථික අර්බුදයෙන් රට  ගොඩගැනීමට විධිමත් සැලසුමක් සකස් කිරීම ආණ්ඩුවේ වගකීම වුවත් මේ ආණ්ඩුවේ  කැබිනට් මණ්ඩල රැස්වීම්වල දී එවැනි සැලැස්මක් හෝ අභියෝග ජයගත හැකි ක්‍රමවේදයක්   සකස් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය තුළ කිසිම සාකච්ඡාවක් පවත්වා නැති  බවද ඔහු කීවේය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මෝදි නොඑන නිසා යාපනයේ ඉන්දීය සංස්කෘතික මධ්‍යස්ථානය හෙට විවෘත වේ!

Next Post

ඉන්ධන පෝලිමේ නීතිය රකින්න ගෙන්වූ පොලිසියෙ 02ක් ගල්කොරි කාරයින්ට ලීටර් 4000ක් බලෙන් අරන් දීලා…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.