සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගිනිකොනදිග මුහුදේ සිරවූ ක්ලින්කර් ගෙනා නැව මුදාගැනීමේ මෙහෙයුම් හෙට උදෑසන සිට

by Lanka Sara Editor
ජනවාරි 23, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ගිණිකොණ මුහුදේ කුඩා රාවණා කොරල් බාධකය ආසන්නයේදී යාන්ත්‍රික දෝෂයකට ලක් වූ MV Eurosun භාණ්ඩ ප්‍රවාහන නෞකාව මුදා ගැනීමේ කටයුතු රෑ බෝවීම නිසා නැවැත්ව්වූ බවත් එය හෙට උදෑසන සිට යළි ආරම්භ කිරීමට කටයුතු කරන බවත් ත්‍රිකුණාමල වරායේ නියෝජ්‍ය නෞකාධිපති කපිතාන් ශ්‍රියන්ත අරම්පත් ලංකාසර ට පැවසීය.

ලයිබීරියානු ධජය යටතේ ධාවනය වන මෙම නෞකාව ඕමානයේ සිට අබුඩාබි හරහා ත්‍රිකුණාමල වරායට පැමිණෙමින් සිටියදී මෙසේ යාන්ත්‍රික දෝෂයකට ලක්ව ඇත.

සිමෙන්ති නිෂ්පාදනයේ ප්‍රධාන අමුද්‍රව්‍යයක් වන ක්ලින්කර් තොගයක් රැගෙන පැමිණි මෙම නෞකාව වරින් වර ශ්‍රි ලංකාවට සේන්දු වන යාත්‍රාවකි. එම යාත්‍රාව මුදා ගැනීම සඳහා හම්බන්තොට වරායේ සිට නාවික හමුදා යාත්‍රා දෙකක් අද සවස් භාගයේ ගිය අතර රෑ බෝවීම හේතුවෙන් නෞකාව අනතුරු අවම වන ලෙස මුදා ගැනීමට අදාළ තත්ත්ව නිසි ලෙස තහවුරු කර ගැනීමට බාධා එල්ල වී ඇත.

මේ අනුව හෙට උදෑසන යළි නෞකාව ආරක්ෂිත ලෙස මුදාගෙන ත්‍රිකුණාමල වරාය වෙත ගෙන ඒමට නියමිතය.
කුඩා රාවණා ප්‍රදීපාගාරය ආසන්න යාල වෙරළේ සිට කිලෝ මීටර 13ක් පමණ ඈතින් මෙම නෞකාව රැඳී තිබේ.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

“මෙම නැව මුදා ගැනීමට නාවික හමුදා යාත්‍රා දෙකක් සමග කිමිදුම් කණ්ඩායම් දෙකක් එම නෞකාව නැවතී තිබෙන ප්‍රදේශයට අද සවස ගියා. නමුත් මෙම නෞකාව නතර වී තිබෙන්නේ ගල් සහ වැලි පරයක් අසල. නෞකාව ආපසු ඇදීමේදි එහි ඉන්ධන ටැංකිවලට හානියක් නොවන පරිදි ගත යුතුයි.එය මූලිකවම සලකා බැලිය යුතු තත්ත්වයක්. ඊට පෙර නෞකාව පතුලට ආසන්න මුහුදේ තත්ත්වය පිළිබඳව නිසි අවබෝධයක් ගත යුතුයි. ඒ සඳහා අද දිනයේ සවස් වනවිට ප්‍රමාණවත් කාලයක් ඉතිරි වුණේ නැහැ. අප බලාපොරාත්තු වන්නේ හෙට උදෑසන සිට මෙම මෙහෙයුම් යළි ආරම්භ කොට නෞකාව ආරක්ෂිත ලෙස ත්‍රිකුණාමලය වරාය වෙත ගෙන ඒම“ යයි කපිතාන් අරම්පත් එහිදී තවදුරටත් සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එස්ටීඑෆ් වැටලීමකදී දකුණේ පාතාල නායකයකු අත්අඩංගුවට

Next Post

ඉන්දියාවේ නිදහස් දින පරිත්‍යාගයක් ලෙස කොවිෂීල්ඩ් පළමු එන්නත් තොගය ලංකාවට

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.