ඉරිදා, ජූලි 19, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගැසට් එක වැඩ… නව පාලන මිල පැනවීමට පෙර රුපියල් 242ක තොග මිලට දකුණට බෙදා හැරිය රතු කැකුළු තොග යළි කැඳවීමට මෝල් හිමියෝ සැරසෙති… සිල්ලර වෙළෙන්දන් කිලෝවක් සඳහා රුපියල් 28ක අයුතු ලාභයක් ලබලා….

by editor
දෙසැම්බර් 10, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

 

ලලිත් චාමින්ද –

ගාල්ල ,මාතර, හම්බන්තොට යන දිස්ත්‍රික්කවල අති බහුතරයක් වු ජනතාව විසින් පරිභෝජනය කරන රතු කැකුළු සහල් සහල් රජයේ පාලන මිලට තවමත් ලැබි නොමැති බවට චෝදනා එල්ලවත්ම තමන් විසින් කිලෝවක් රුපියල් 242ක් වැනි තොග මිලකට අලෙවි කළ සහල් යළි මෝල් හිමියන්ගේ වියදමින්ම මෝල් වෙත කැඳවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

කෙසේ වෙතත් ගාල්ල දිස්ත්‍රික්කයේ වෙළදසැල් වල ඇත්තේ රතු කැකුළු සහල් හිගයක් එම සහල් වැඩි මිලට අලෙවි කිරීමක් බව නිරීක්ෂණය වී ඇත. ගාල්ල දිස්ත්‍රික්කයේ රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 260, 270 වැනි මිල ගණන්වලට අලෙවි වන බව මේ වනවිට තහවුරු වී තිබේ.

රජය විසින් සහල් සදහා පාලන මිලක් පැනවිමට පෙර මෝල් හිමියන්ගෙන් රතු කැකුළු සහල් මිලදි ගෙන ඇත්තේ කිලෝවක් රුපියල් 242 වැනි මිල ගණන්වලටය. මෙහිදී පෙනී ගොස් ඇත්තේ සිල්ලර කඩ හිමියන් ඇතැම් විට සහල් කිලෝවක් සඳහා රුපියල් 28ක් වැනි අධික ලාභයක් සහිත පාරිභෝගිකයාට රතු කැකුළු අලෙවි කරන ආකාරය ය.

RelatedPosts

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

මේ වෙළෙඳපල තත්ත්වය සම්බන්ධව සිල්ලර වෙළෙන්දන් මෝල් හිමියන්ව දැනුම්වත් කළ පසු එම සහල් තොගය යලි මොල් වලට එවිමට කටයුතු කරණ ලෙසත්,  ප්‍රවාහන වියදමද මෝල් හිමියන් විසින් ලබාදෙන බවත් සඳහන් කොට ඇත.

ගාල්ල දිස්ත්‍රික්කය සදහා රතු කැකුළු සහල් සපයනු ලබන්නේ අම්පාර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල මෝල් හිමියන් විසිනි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යාපනය රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදී හඳුනා නොගත් උණ රෝගයකින් දින 02ක දී 03ක් මිය යයි…

Next Post

අර්චුනා මන්ත්‍රී බලතල භාවිතා කර යාපනය රෝහලට කඩා වැදී යකා නටලා…. රෝහල් අධ්‍යක්ෂ පොලිසියට පැමිණිලි කරයි… අර්ජුනාගේ නට් ලූස් ද?… නැතිනම් වැඩ කරන්නේ සඟවුන න්‍යාය පත්‍රයකට ද?…

Related Posts

dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !
  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.