බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගැඹුරු මුහුදේ දී මත්ද්‍රව්‍ය මෙහෙයුමේ සිටි මඩකලපු පොලිසියේ   නිලධාරියෙක්  කොවිඩ් ආසාදිතව මරුට…  

මෙහෙයුම් කණ්ඩායමම පළමු පෙළ ආශ්‍රිතයන්...

by editor
සැප්තැම්බර් 14, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය 11 දා    මඩකලපුව පොලීසියත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයත් නාවික හමුදාවත් ඒකාබද්ධව ගැඹුරු මුහුදේදී කළ වැටලීමකින් මෙරටට රැගෙන එමින් තිබියදී හෙරෙයින් කිලෝ 1550 කට වැඩි ප්‍රමාණයක් අල්ලා ගත් මෙහෙයුමට සම්බන්ධ පොලිස් නිලධාරියෙක් කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ ජාතික රෝහලේ දී ඊයේ (13) මිය ගියේය.

මෙසේ මරණයට පත්වී ඇත්තේ මඩකලපුව පොලිසියේ සේවය කළ පොලිස් සැරයන් 44862 ඩී.ඩී. එම්.  පී ජයසේන නමැති පොලිස් සැරයන්වරයා ය.

මඩකලපුව පොලිසියේ නිලධාරියෙකුට ලද තොරතුරක් අනුව මෙම වැටලීම කරනු ලබන්නේ පසුගිය 11 දා අලුයමය. කුඩු කිලෝ 1500ක් සමග ඉරාණ ජාතිකයන් 09ක් ද මේ මෙහෙයුමේ දී අත්අඩංගුවට ගැනුණි.

මඩකලපුව පොලිසියේ නිලධාරීන් සහ නාවික හමුදා නිලධාරීන් සමග එක්ව මෙම නිලධාරියා නැගෙනහිර ප්‍රදේශයේ ගැඹුරු මුහුදේ මත්ද්‍රව්‍ය වැටලීම්  රාජකාරි කරමින් සිටින අතරතුර හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ගොඩබිමට රැගෙන විත් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් තිබේ.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

හදිසි අසනීප තත්වය නිසා වහාම වෙනත් යාත්‍රාවකින් ඔහුව ගොඩබිමට රැගෙන එන්නට මෙහෙයුම් කණ්ඩායම කටයුතු කර ඇත. ඒ මෙහෙයුම දියත් වූ පසුගිය 11 දා ය.

ගොඩබිමට පැමිණ සිදුකරන ලද පරීක්ෂණවලදී මෙම නිලධාරියාට කොවිඩ් වැළඳී ඇති බවට හඳුනා ගැනීමෙන් පසු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (13) මරණයට පත්වූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මිය යන විට 36 හැවිරිදි වියේ පසුවූ ඩී.ඩී.එම්.පී ජයසේන පොලිස් සැරයන්වරයා වැලිමඩ ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකි.

මෙම නිලධාරියා ද  සමඟ මේ වෙනවිට පොලිස් දෙපාර්තමේන්තුවේ කොවිඩ් ආසාදිත ව මරණයට පත්වූ පොලිස් සාමාජිකයින් සංඛ්‍යාව 35 කි .

මේ වනවිට එම මත්ද්‍රව්‍ය මෙහෙයුමට සම්බන්ධ වූ මුලු  මෙහෙයුම් කණ්ඩායමම කොවිඩ් පළමුපෙළ ආශ්‍රිතයන් බවට පත් වී තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

උදේ රාජ්‍ය මුදල් රාජ්‍ය ඇමති… හවස මහබැංකු අධිපති… හිරේ ඉන්න ඕන අය මුදල් ඇමති වී මහබැංකු අධිපති වූ විට රටට වන දේ හඳුන්නෙත්ති කියයි!

Next Post

කොවිඩ් මරණ 11500 ඉක්මවා යයි!

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.