බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගාල්ල බන්ධනාගාරය තුළත් කොවිඩ් පොකුරක් හැදෙයි…  

පී.සී.ආර් 69න් 34ක් පොසිටිව්…කාන්තා රැඳවියන් 34ක් නියාමකවරියන් 03කට කොවිඩ් ආසාදිතයි….

by editor
ජනවාරි 7, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ගාල්ල බන්ධනාගාරයේ  කාන්තා වාට්ටුවේ සිටි කාන්තා සිරකාරියන් 34 දෙනෙකුට හා බන්ධනාගාර නියාමකවරියන් 03නෙකුට ඊයේ (06)  කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට  තහවුරුවි  ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි  පවසයි.

ඉකුත් (05) වන දින ගාල්ල බන්ධනාගාරයේ  කාන්තා සිරකාරියන්  39 දෙනෙකු, පිරිමි සිරකරුවන් 06 දෙනෙකු  බන්ධනාගාර නියාමකයින් 07 දෙනෙකු හා  බන්ධනාගාර කාන්තා නියාමකවරියන් 17 දෙනෙකු පි.සි ආර් පරික්ෂණවලට ලක්කරනු ලැබිය. පි.සි.ආර් පරික්ෂණවලට ලක්කළ 69 දෙනාගෙන්  37 දෙනෙකුට  පි.සි.ආර් පරික්ෂණ ප්‍රථිපල අනුව  කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා  කීය.  බන්ධනාගාර වාට්ටුවේ සිටි කාන්තා රැඳවියන් 39 දෙනාගෙන් 34 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇත. බන්ධනාගාර කාන්තා නියාමකවරියන් 17 දෙනාගෙන්  03 නෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවද ප්‍රදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා කීවේය.

කාන්තා සිරකාරියන්  පොළොන්නරුව ගල්ලැල්ල කෙවිඩ් වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයට හා  බන්ධනාගාර කාන්තා නියාමකවරියන් තිදෙනා කරන්දෙණිය  ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කිරිමට කටයුතු කර ඇති බවද හෙතෙම පවසයි. 

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවේ සිටි ගැබනි මවකට ඉකුත් (05) දින කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවීමෙන්   මෙම පි.සි.ආර් පරීක්ෂණ සිදුකරනු ලැබිය. මේ පිළිබඳ තවදුරටත් අදහස් දක්වමින්   ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා මෙසේ කිවේය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

“ බන්ධනාගාරයේ  කාන්තා වාට්ටුවේ සිටින සිරකාරියන් සියලුදේනා බුස්ස බන්ධනාගාරයේ නිරෝධායනය කරලා තමයි ගාල්ල බන්ධනාගාරය වෙත යොමුකරලා තියෙන්නේ. ඒ නිසා   බාහිර පර්ශවයකගේ අයකුගෙන් තමයි  වෛරසය මේ අයට පැතිරෙන්න ඇත්තේ කියා විශ්වාස කරනවා. මෙම වාට්ටුවේ සේවය කරන  කාන්තා නියාමකවරියකගෙන් වෛරසය පැතිරෙන්න පුළුවන් කියලා  උපකල්පනය කරනවා. 

මේ නිසා බන්ධනාගාරයේ සියලුම නියාමකවරියන් හා පවුල්වල අය පි.සි.ආර් පරික්ෂණවලට ලක්කොට නිරෝධායනය කිරීමට කටයුතු කරනවා. එමෙන්ම රාජකාරි කිරීමේදී නිරාවරණයවන තීව්‍රතාවය අනුව බන්ධනාගාර නියාමකවරුද විටින් විට පි.සි ආර් පරික්ෂණවලට යොමුකිරිමට කටයුතු කරනවා. එමෙන්ම මින් ඉදිරියට  වාට්ටු තුළ සේවය කරනවිට මිට වඩා විධිමත් අයුරින් රාජකාරි කළ යුතු බවට සෞඛ්‍ය අමාත්‍යංශය හරහා නිර්දේශ කිරිමට  කටයුතු කරන කරනවා.“

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අලී කොරෝනා පිට පළමු ටෙස්ට් තරගයට ලෑස්ති වෙයි

Next Post

ඉතිහාසය අලුත් කළ පළමු ටෙස්ට් ක්‍රිකට් විනිසුරුවරිය…..

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.