බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගාල්ල බන්ධනාගාරයේ වසංගතය සම්පූර්ණයෙන්ම පාලනය කර අවසන්

by Lanka Sara Editor
අගෝස්තු 23, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද

ගාල්ල බන්ධනාගාරය තුළ පැතිරිගිය මෙනින්ගොකොකල් මෙනින්ජයිටිස් රෝගී තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කොට ඇති  අතර   බන්ධනාගාරයෙන් පිටත බාහිර සමාජයෙන් මෙවැනි කිසිදු රෝගියකු වාර්තා වී නොමැති බවත් එම නිසා ජනතාව අනිසි බියක් ඇතිකරගත යුතු  නැති බැව්  ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සෝමරත්න කෝනාර පවසයි.

අද (23) පෙරවරුවේ ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ දි පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මෙසේද කිවේය.

මෙම රෝගී තත්ත්වය බන්ධනාගාරයෙන් පිටතට පැතිරීයාම වැලැක්වීමට අවශ්‍ය නිර්දේශ ලබා දුන්නා. මේ පිළිබඳ ජනතාව බිය විය යුතු නැහැ. මේ වනතෙක් බන්ධනාගාරයෙන් පිටිත මෙවැනි කිසිදු රෝගියකු වාර්තාවෙලා නැහ. බන්ධනාගාරයෙන් පිටතට මෙම රෝගය පැතිරියාම වැලැක්වීම සඳහා අවශ්‍ය ගත යුතු ක්‍රියාමාර්ග ගෙන තියෙනවා.

මෙය සමීපතයින්ගෙන් තමයි බෝවෙන්නේ. බැක්ටීරියාවක් මගින් මෙය බෝවන රෝගයක්.  මේ සඳහා ක්ෂණිකව ක්‍රියාත්මක නොවුනහොත් ප්‍රතිපල  භයානක වෙන්න පුළුවන්. මේ රෝගී තත්ත්වය පිළිබඳ තොරතුරු ලැබුණු විගස අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තා. මෙකී විෂබිජය ශරිරගත වෙලා දින 02කත් 10ත් අතර කාලය තුලදී තමයි රෝග ලක්ෂණ මතුවන්නේ. අවසාන රෝගියා වාර්තාවෙලා දින දහයක් යන තෙක් රෝග නිවාරණ කටයුතු පිළිබද අවධානයෙන් සිටිය යුතුයි.

දැනට රෝගින් 13 දෙනෙකු වාර්තාවෙලා තියෙනවා.  02 නෙකු  මියගිහින් තියෙනවා. අලුතින්  රෝගින් වාර්තා වෙලා නැහැ.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

මේ පිළිබද වාර්තාවිමත් සමග ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ වෛද්‍යවරු කණ්ඩායමක්, ගාල්ල කරාපිටිය රෝහලේ  ක්ෂ්ද්‍රජිවි හා කායික රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරු  බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරු ඇතුළු කණ්ඩායමක්  බන්ධනාගාරයට ගොස් මේ පිළිබද නිරික්ෂණය කරලා බන්ධනාගාරය තුල මෙකි රෝගි තත්වය පාලනය කිරිම සදහා නිර්දේශ කිහිපයක් ලබා දුන්නා.  යැයිද ගාල්ල දිස්ත්‍රික්  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා සදහන් කළේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අධ්‍යාපන චාරිකාවකට තිස්ස නාවික හමුදා කඳවුරට පැමිණි සිසුවියන් 17ක් ජැටියේ කොටසක් කඩාගෙන ගැඹුර දියට වැටේ…. සිසුවියන් 17ම රෝහල්ගත කරයි…

Next Post

පෙරහැර දිනවල හවස 2න් පසු බර වාහනවලට මහනුවර නගරයට ඇතුළු වීම තහනම්

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.