සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගාල්ල නගර සභාවට විපක්ෂය නගරාධිපති සහ උප නගරාධිපති නම් කරයි… මාලිමාවෙනුත් අපේක්ෂකයෙක්…

by editor
මැයි 20, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

විපක්ෂය විසින් බහුතර මන්ත්‍රිධුර සංඛ්‍යාවක් හිමිකරගෙන ඇති ගාල්ල මහනගර සභාවේ නගරාධිපති ධුරය සඳහා සමගි ජන බලවේගයේ මොහොමඩ් මවුසුන් මොහමඩ් රෝෂාන් සහ උපනගරාධිපති ධුරය සදහා එජාපයේ ජිලිත් නිශාන්ත නම් කිරිමට එම පක්ෂ විසින් තීන්දුකොටෙ ඇති බැව් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

සමගි ජනබලවේගය නියෝජනය කරමින් තලාපිටිය කොට්ඨාසයෙන් තරග කළ හිටපු නාගරික මන්ත්‍රි මොහොමඩ් මවුසුන් මොහමඩ් රෝෂාන් සිය කොට්ඨාසය ජයගනිමින් ගාල්ල මහනගර සභාවට තේරිපත්වි ඇත.

මොහොමඩ් මවුසුන් මොහමඩ් රෝෂාන් එම කොට්ඨාසයෙන් ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව ඡන්ද 1945කි. ලබාගෙන ඇති ඡන්ද ප්‍රතිශතය සියයට 65.5කි.

මාගාල්ල කොට්ඨාශය නියෝජනය කරමින් එජාපයෙන් තරග කළ හිටපු නාගරික මන්ත්‍රි ජිලිත් නිශාන්ත එම කොට්ඨාසයෙන් ඡන්ද 913ක් ලබාගෙන කොට්ඨාසය ජයග්‍රහණය කරණු ලැබිය. ඔහු ලබාගෙන ඇති ඡන්ද ප්‍රතිශතය සියයට 50.9කි.

ගාල්ල මහනගරසභාවේ තනිපක්ෂයක් වශයෙන් වැඩිම මන්ත්‍රිධුර සංඛ්‍යාවක් ජාතික ජනබලවේගය විසින් හිමිකරගෙන ඇත. එම පක්ෂය විසින් හිමිකරගෙන ඇති මන්ත්‍රිධුර සංඛ්‍යාව 17කි.
සමගිජනබලවේගය මන්ත්‍රිධුර 09ක් හිමිකරගෙන ඇති අතර එජාපය විසින් හිමිකරගෙන ඇති මන්ත්‍රිධුර සංඛ්‍යාව 05කි.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ශ්‍රිලංකා පොදුජන පෙරමුණ හිමිකරගෙන ඇති මන්ත්‍රිධුර සංඛ්‍යාව 03කි. පොදුජන එක්සත් පෙරමුණ මන්ත්‍රිධුර 02ක් හිමිකරගෙන ඇත.

ගාල්ල නගරාධිපති ධුරය සඳහා ජාතික ජනබලවේගය විසින් ද අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරිමට නියමිතව ඇති අතර එය නගරසභා රැස්විම පැවැත්වෙන දින උදෑසන ප්‍රකාශයට පත්කිරිමට නියමිතව ඇති බවද එම පක්ෂයට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජාතික ජනබලවේගය ගාල්ල මහනගර සභාවේ බලය අනිවාර්යෙන්ම ස්ථාපිත කරණ බැව් වෘත්තිය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති නලින් හේවගේ පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රිලවියන්ට ලූප‍් පැළඳවීමේ නියමු ව්‍යාපෘතිය අනුරාධපුරයෙන්..

Next Post

නියමිත කාලයට නිල වරණ නොපැවැත්වූ දකුණේ විවිධ සේවා සමූපකාර සමිති 09ක් සමූපාකාර කොමසාරිස් යටතටය…

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.