අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගාල්ලේ දී මහ දවල් ලක්ෂ ගණනක මුදලක් සමග පිලිපීන කාන්තාවකගේ ගමන් මල්ල කොල්ල කාලා…

by editor
මැයි 3, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ගාල්ල සමනල ක්‍රිඩාංගනය පිටුපස කොටුපවුර ආසන්නයේ රැදි සිටි පිලිපින ජාතික කාන්තාවකගේ  ගමන්බලපත්‍රය හා මුදල් සහිත ගමන් මල්ල කිසියම් පුද්ගලයකු විසින් ඊයේ (02) පස්වරුවේ කොල්ලකාගෙන පලාගොස් ඇති බැව් ගාල්ල පොලිසිය පවසයි.

මෙම කාන්තාව තිස්හතර හැවිරිදිවියේ පසුවන අතර    කාන්තාව තම ගමන්මල්ල බිම තබා දුරකථන ඇමතුමක් ලබා ගනිමින් සිටින අවස්ථාවේදි පුද්ගලයින් 04 දෙනෙකු මෙම වීදේශිය ජාතික කාන්තාව අසලින් ගමන් කර ඇත. 

අනතුරුව එක් පුද්ගලයෙකු විසින්  මෙම   කාන්තාවගේ ගමන් මල්ල රැගෙන රත්ගම වැල්ල දෙසට දිවගොස් ඇති අතර අනිත් පුද්ගලයින්ද ඒ දෙසටම දිව ගොස් ඇත. 

මේ සමග පිලිපින් ජාතික කාන්තාව සැකකරු පසු පස හබා ගොස් ඇති අතර එවිට මෙම කාන්තාව බිම ඇද වැටි වම් පාදයේ දනහිස අසල සුළු සිරිම් තුවාල සිදු වි තිබේ.

විදේශිය ජාතික කාන්තාව සතු  ගමන් මල්ලේ විදේශ ගමන්.බලපත්‍රය, මුදල් රු.90,000/= ක් අමරිකන් ඩොලර් 100 ක්, ඔස්ට්‍රේලියන් ඩොලර් 200 ක් අඩංගු මුදල් තිබි ඇත..

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම  කාන්තාව පෙබරවාරි මස 16 වන දින දිවයිනට පැමින ඇති අතර  මැයි මස 01 වැනි දින ගාල්ල ප්‍රදේශයට පැමින බුස්ස පිටිවැල්ල  ප්‍රදේශයේ හෝටලයක ලැගුම් ගෙන සිට ඇත. 

මේ සම්බන්දව එම කාන්තාව විසින්  ගාල්ල මුලස්ථාන පොලිස්ථානයට කරණු ලැබු පැමිණිල්ලකට අනුව ගාල්ල පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් සිදුකල විමර්ශනයේදි , ඉහත සදහන් විදේශ ගමන් බලපත්‍රය හා ගමන් මල්ල ගාල්ල රත්ගම වැල්ල ප්‍රදේශයේ දමාගොස් තිබියදි සොයා ගත් අතර මුදල් රැගෙන සැකකරුවන් පලා ගොස් ඇත.  

ගාල්ල පොලිසිය   සිද්ධිය පිළිබද පරික්ෂණ පවත්වයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත් ගමන් කළ රථය අනතුරක.. 07ක් රෝහල්ගත කරයි…

Next Post

කඩුගත් මැරයෝ මහ දවල් ගල්කිසේ වෙළෙඳසලක් කොල්ලකති…. ( වීඩියෝ සහිතයි) 

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.