බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගාල්ලේ ගංවතුර බිල්ලක් ගනී…

by editor
මැයි 14, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද  –

උඩුගම අලුත්වත්ත ප්‍රදේශයේ තරුණයතු ජලපහරකට ගසාගෙන ගොස් අතුරුදහන් වි ඇති බව ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම තරඅණයා 32 හැවිරිදිවියේ පසුවන අයෙකි.  ගිංගගේ ජල මාපකයේ ජල මට්ටම ඊයේ රාත්‍රිය වන විට මිටර් 7.2ක් සටහන්ව තිබු අතර එය  සුළු ගංවතුර තත්වයකි. බද්දේගම ජල මාපකයේ ජල මට්ටම  මිටර් 3.46 දක්වා වැඩි වි තිබේ. ගිංගග ඉහත්තාවේ ජලය බැසයාමත් සමග ගිංගඟ පහළ නිම්නයේ බද්දේගම ආශ්‍රිත පහත්බිම් ජලයෙන්  යටවිය හැකි බැව් ගාල්ල දිස්ත්‍රික් ආපදාකළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

 යක්කලමුල්ල නගරය  ඇතුළු පහත්බිම් රැසක් ඊයේ රාත්‍රියේ දි   පොල්අතුමෝදර ගංගාව පිටාර ගැලිම නිසා ජලයෙන් යටවි තිබුණි. කෙසේවුවද අද (14) උදැසන වනවිට  ජලය බැසයමින්  තිබිණි.  නමුත් උඩුමලගල වෙළෙන්දාව ආශ්‍රිත පහත්බිම් ජලයෙන් යට වි තිබේ. මේ අතර   සුළු ගංවතුර තත්වය බලපාඇති නාගොඩ ,නියාගම නෙළුව තවලම  යක්කලමුල්ල යන ප්‍රදේශිය ලේකම් කොට්ඨාශවල නිවෙස්වල නිරෝධායනය වන පිරිසක්ද  සිටින  අතර ඔවුන්  ආරක්ෂිත සුරක්ෂා මධ්‍යස්ථානවලට රැගෙන ඒමට සැලසුම් කොට ඇත. සෑම ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයකම සුරක්ෂා මධ්‍යස්ථාන ස්ථාපිත කොට  ඇති අතර ගංවතුර තත්වය නිසා අවදානමකට පත්ව සිටින. නිරෝධායනය වන පවුල් සම්බන්දයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබද සාකච්ඡා කිරිම සදහා දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේයන්ගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය බලධාරින් හා දිස්ත්‍රික් ලේකම්වරයා සමග  සාකච්ඡාවක් අද දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවැත්විමට නියමිතව තිබේ.මේ අතර  අයහපත් කාලගුණික තත්වයෙන්  විපතට පත්වුවන් මුදවා ගැනිම සදහා  උඩුගම නාගොඩ නෙළුව තවලම යන  ප්‍රදේශවලට  නාවික හමුදා යුධ හමුදා භටයින් හා සහන කණ්ඩායම් යොදවා තිබේ.

තවලම හා   හිනිදුම යන ප්‍රදේශවලට  ඊයේ දින  මිලිමිටර් 190ක පමණ වර්ෂාපතනයක් පතතිවි ඇත. මෙම තත්වයත් සමග  නෙළුව  තවලම උඩුගම මාර්ගයේ තැනින් තැන ජලයෙන්  යටවි ඇත. ඇහැලකන්ද පාළම ජලයෙන් යටවි ඇති අතර මෙම තත්වයත් සමග එම ප්‍රදේශවල පහත්බිම් රැසක් ජලයෙන් යටවි තිබේ නෙළුව උඩුගම ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු ඇණිහිට  ඇත.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගිං ගඟ ආශ්‍රිත පදිචිකරුවන් ගංවතුර අවදානමක…

Next Post

යුද හමුදාව යාපනයේ තවත් කොරෝනා රෝහලක් නිම කරයි

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.