මෙම වසර මුලදී ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද මතභේදාත්මක නැව්ගත කිරීමේ බහාලුම් 323 ක සවිස්තර ලැයිස්තුව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල අද හෙළි කළේය.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මෙම ගනුදෙනුවට සම්බන්ද බව කළ ප්‍රකාශයකට අනුව ඇමතිවරයා කළ පැමිණිල්ලකට අදාල විමර්ශනයක් සඳහා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ උදය ගම්මන්පිල ප්‍රකාශ කළේ සාක්ෂි නැතිව මෙවැනි ප්‍රකාශ නොකරන බවත්, බහාලුම් ලයිස්තුව හෙළි දරවු කරන බවත්ය.
ඒ අනුව උදය ගම්මන්පිල හෙළිදරවු කළ බහාලුම් ලයිස්තුව පහත දිගුවෙන් ද කියවා ගත හැකිය.
873614047-Udaya-Gammanpila-revealed-list-of-names_compressed







