බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෝටි 500ක මත්කුඩු සහිත බහුදින යාත්‍රාව ඇල්ලූ ආරංචියට රටින් පනින්න ගිය යාත්‍රා හිමිකරුත් කටුනායක දී අත් අඩංගුවට!

by editor
ජූනි 26, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

නාවික බුද්ධි තොරතුරු මත හමුදාව විසින් ගැඹුරු මුහුදේදී සිදුකළ මෙහෙයුමක දී ඊයේ (25) අත් අඩංගුවට ගත් වීදි වටිනාකම කෝටි 500 ඉක්මවූ කිලෝ ග්‍රෑම් දෙසීයකට ආසන්න හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සහිත බහුදින ධීවර යාත්‍රාවක් සහ සැකකරුවන් 6 දෙනෙක් අද (26) දික්ඕවිට වරාය වෙත රැගෙන ආවේය.

අත් අඩංගුවට පත් වුන යාත්‍රාව…

යාත්‍රාව අත් අඩංගුවට ගත් බව සැලවූ පසු රටින් පිටවී මාලදිවයිනට පැනයන්නට උත්සාහ කළ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බහුදින ධීවර යාත්‍රාවේ හිමිකරු ද කටුනායක ගුවන් තොටුපල පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින්  ඊයේ (25) රාත්‍රියේ දී අත් අඩංගුවට ගෙන ඇත. 38 හැවිරිදි සැකකරු මීගමුව පළඟතුරේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම මෙහෙයුමේ දී දිවයිනට බස්නාහිර මුහුදේ කිලෝමීටර 223ක් පමණ දුරකින් යාත්‍රා කරමින් තිබු බහුදින ධීවර යාත්‍රාව නාවික හමුදාව විසින් සිය භාරයට අද උදේ දික්ඕවිට වරාය වෙත රැගෙන ආවේය.

දැනට හෙළි වී ඇති මූලික විමර්ශන තොරතුරු අනුව මෙම මත්ද්‍රව්‍ය තොගය ඩුබායි රාජ්‍යයේ සිට ලංකාවට රැගෙන විත් ඇත.

මෙහෙයුමෙන් අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය පරීක්ෂා කිරීමට නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ද අද දික්ඕවිට වරයාට පැමිණ සිටියේය. නාවිකය හමුදාපතිවරයා පැවසුවේ අයිස් මත්ද්‍රව්‍ය පාර්සල් 138ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය පාර්සල් 45ක් සහිත මෙම මත්ද්‍රව්‍ය තොගය දල වශයෙන් කිලෝ 200කට ආසන්න බව පෙනී යන බවය.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

දල වීදි වටිනාකම කෝටි 500ක් වූ මෙම මත්ද්‍රව්‍ය තොගය සමග මේ වර්ෂය තුළ අද දින වනවිට නාවික හමුදා අත් අඩංගුවට පත් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් බිලියන 13ක් (  මිලියන 1300ක් ) ඉක්මවා ඇති බවය. 2023 වර්ෂයේ අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් බිලිය 26ක් ( මිලියන 26000ක්) ඉක්මවූ වීදි වටිනාකමක් සහිත බව ද නාවික හමුදාපතිවරයා පැවසුවේය.

ආරක්ෂක අංශ මගහරිමින් මෙම මත්ද්‍රව්‍ය තොගය වෙනත් ස්ථානයකට ප්‍රවාහනයය කරමින් තිබුනේ දැයි සැක සහිත බවත් ඒ පිළිබඳව ද විමර්ශන දියත් වී ඇති බවත් විමර්ශන අංශ පවසයි

 

 

 

 

 

 

 

 

 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මුදල් අමාත්‍යාංශය සමග ඊයේ සාකච්ඡාවත් අසාර්ථකයි… අනධ්‍යයන සේවක වර්ජනය දිගටම!

Next Post

අම්බලන්ගොඩ රේමන් මල්ශාලා හිමිකරු අවමංගල්‍ය රථයේ රියදුරු අසුන මත ඝාතනය කරයි!

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.