සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෝටි 500කට ආසන්න වටිනාකමක් ඇති තවත් අයිස් කිලෝ 345ක් කිරින්දෙන් අත් අඩංගුවට…

by editor
නොවැම්බර් 12, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

පොහොර උර 19 ක අසූරා සඟවා තබා තිබූ මෙතම්ෆෙටමින් හෙවත් අයිස් මත් කුඩු කිලෝ 345ක් පමණ ප්‍රමාණයක් සැකකරුවන් 07 දෙනෙක් සමග  බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය විසින්  තිස්සමහාරාම ප්‍රදේශයේ දී  අත් අඩංගුවට ගෙන තිබේ.

මෑත ඉතිහාසයේ ගොඩබිම සිදුවූ විශාලතම මත්ද්‍රව්‍ය අත් අඩංගුවට ගැනීම්වලින් එකක්වන  මෙම මෙහෙයුමේ දී පොලිසිට හසුවූ සැකකරුවන් 07 දෙනා අතර  මෙම මත්ද්‍රව්‍ය තොගය රට තුළට ගෙනා මහ මොළකරු ද සිටින බව විමර්ශන අංශ කියයි.

ඩුබායි හි පදිංචිව සිටින රන් මල්ලි නමින් හැඳින්වෙන කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත් යැයි විශ්වාස කරන මෙම  මත්ද්‍රව්‍ය තොගය අත් අඩංගුවට ගෙන ඇත්තේ  තිස්සමහාරාම කිරින්ද නිදන්ගල ප්‍රදේශයේ සඟවා තිබියදීය.

කොළඹ අවට ප්‍රදේශවල පුද්ගලයින්ට හිමිකම් ඇති මෙම මත්ද්‍රව්‍ය ජාලායට සම්බන්ධ ලොරි, මෝටර් රථ ඇතුළු වාහන හයක් ද මෙහෙයුමේ දී  පොලිසිය සිය භාරයට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය බෝට්ටුවකින් රට තුළට ප්‍රවාහනය කර ඇති බවට විමර්ශකයින් සැක කරන නමුත් මෙහෙයුම සඳහා භාවිතා කළ යාත්‍රාව තවමත් සොයාගෙන නොමැත.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයට ලැබී තිබූ තොරතුරකට අනුව කළ මෙම වැටලීමට තංගල්ල පොලිස් කොට්ඨාශය සහ විශේෂ කාර්ය බලකාය (STF) සහාය ලබා දී ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර් තහවුරු කර ඇත්තේ සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරමින් සිටින බවත් අතුරුදහන් වූ බෝට්ටුව සොයා ගැනීමට උත්සාහ කරන බවත්ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රසන්න රණතුංග අත් අඩංගුවට…

Next Post

තායි රාජා සහ කණ්ඩුල ගැන හොයා බලා යන්න තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලබන 28 දා ලංකාවට…

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.