අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් අතරේ කෝටි 243ක් වැය කර ගෙන්වන ප්‍රාඩෝවලට විපක්ෂයත් කෙළ හළයි…

by editor
ජූනි 11, 2021
in පුවත්
Prado1
Share on FacebookShare on Twitter

රජය විසින් මන්ත්‍රිවරුන් සඳහා ආනයනය කිරීමට බලාපොරොත්තුවන වාහන සම්බන්ධයෙන් දැඩි විරෝධයක් නොදක්වා එම විරෝධය ඇල් මැරුණු ස්වරූපයෙන් පවත්වාගෙන යාම පිළිබඳව විපක්ෂ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡා වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම තත්ත්වයට හේතුව වී ඇත්තේ විපක්ෂ මන්ත්‍රිවරුන් ඇතුළු 225 දෙනාටම එම වාහන ලබා ගැනීමේ අවස්ථාව හිමිව ඇති නිසාය.

රජයේ මුදල් රුපියල් කෝටි 243ක් වැය කරමින් මෙම මන්ත්‍රීවරුන් සඳහා ටොයොටා ලෑන්ඩ් කෘෂර් ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථ 228ක් ගෙන්වීම ඇතුළු වාහන 400ක් ටොයොටා සමාගම හරහා ගෙන්වීම සඳහා මේ වනවිට රුපියල් කෝටි 370ක් එනම් බිලියන 3.7ක ණයවර ලිපියක් ලංකා බැංකුව හරහා විවෘත කොට ඇත. මෙම මුදල් වෙන් කිරීම් කැබිනට් අනුමැතිය ලබා ගැනීමටත් පෙර සිදු කොට ඇති අතර මේ පිළිබඳ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කෙරුණේ ඊට පසුවය. එහිදී කැබිනට් මණ්ඩලය මෙම වාහන ගෙන්වීමේ තීන්දුව අත්හටුවීමට තීරණය කළද පසුගියදා ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කොට තිබුණේ මෙම ණයවර ලිපිය ආපසු අවලංගු කිරීමේ අපහසුතාවක් පවතින බැවින් එම වාහන දැන් අනානය කිරීමට සිදුවන බවය.

මීට කලින් වතාවලදී රජය විසින් සිදු කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට වාහන ගෙන්වීමට තීරු බදු රහිත බලපත්‍රයක් ලබා දීම වන අතර එහිදී රජයට අහිමි වූ බදු ආදායම පමණි. එහෙත් රජය මේ වනවිට දැඩි විදේශ සංචිත අර්බුචදයකට ලක්ව පවතින අවස්ථාවක මෙසේ රජයේ මුදල් කෝටි 243ක් වැයකොට වාහන ගෙන්වීම ආර්ථිකමය වශයෙන් අඥාන තීන්දුවක් බව බොහෝ විචාරකයන්ගේ මතය වී ඇත.

පසුගියදා බංග්ලාදේශය ලෝකයේ ණය දෙන රටක් බවට පත් කරමින් මුල් වරට විදේශයක් සඳහා ලබා දුන් ණය ආධාරය ලෙස මුදල් හුවමාරු (ස්වැප් ) පහසුකම මත ශ්‍රි ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණයක් ලබා දුන්නේද මෙම විදේශ සංචිත අර්බුද සමනය කිරීම සඳහාය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එවැනි තත්ත්වයක් පැවතුණද තමන්ටද වාහන ලැබෙන නිසා මෙම වාහන ගෙන්වීමේ රජයේ උත්සාහය හමුවේ දැඩි විරෝධයක් නොපෙන්වා මතුපිට විරෝධයක් දැක්විය යුතු බවට විපක්ෂ මන්ත්‍රිවරුන් කිහිප දෙනකු අතර කතා බහක් ඇතිව තිබෙන බව ආරංචි මාර්ග ලංකාසරට සඳහන් කළේය. කෙසේ වුවද විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජනබලවේගය මෙම ආනයනය සිදු කිරීමට කටයුතු කරන්නේ නම් කෙසේ කටයුතු කළ යුතුද යන්න පිළිබඳ ව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව වාර්තා වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් මරණ 101 නිල වශයෙන් නිකුත් වේ…

Next Post

සියලු පහසුකම් සහිත දකුණු ආසියාවේ දැවැන්තම වකුගඩු රෝහල ජනපති අතින් විවෘත වේ….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.