කීර්ති ප්‍රනාන්දු –
ඉරාකය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නිපදවූ අල් – ෆෝ සහ පැට් අල් – අරාබි යාත්‍රා දෙක පසුගිය 16 දා නිල වශයෙන් නිමා කිරීමෙන් අනතුරුව ඉරාකය බලා ගමන් අරඹනු ලැබීය.
ඉරාකය වෙනුවෙන් මෙම යාත්‍රා දෙක නිපදවනු ලැබුවේ කොළඹ ඩොක් යාර්ඩ් සමාගම විසිනි.
මෙම යාත්‍රා නිපදවීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් ජපන් ජාත්‍යාන්තර සහයෝගීතා ඒජන්සිය අරමුදල් වෙන්කර තිබිණි.
ලබන සතිය වනවිට එම යාත්‍රා දෙක ඉරාකය වෙත ලඟා වීමට නියමිතය.
Discussion about this post