සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොළඹ උන්ට දැනගන්න…. ඉන්ධන පොලිම්වල දී  නැතිවී ගිය  මනුස්සකම යළි රටට පෙන්නූ මනම්පිටිය ඉන්ධන මෙහෙයුම!

රියදුරු සංගම්, ත්‍රීවිල් සංගම් සහ පොලිසිය ඉන්ධන පිරවුම්හල හා එක්ව අර්බුදයක දී  සිදුවිය යුත්ත රටට කියා දෙයි....

by editor
ජූලි 26, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

රටපුරා පවතින ඇතැම් ඉන්ධනහල් වල ආරක්ෂක අංශ සහ පෝලිමේ සිටින අයවලුන්  ඉන්ධන පිරවුම්හලේ සේවකයින් අතර විවිධ ගැටුම් ඇති වෙද්දී මනම්පිටිය පොලිසිය මැදිහත්වීමෙන් මනම්පිටිය රියදුරු සංගමය, ත්‍රීරෝද  සංගමය සහ මනම්පිටිය ඉන්ධන පිරවුම්හලේ සේවකයින් එක්ව පෝලිමේ සිටින සියලු දෙනාට ඉන්ධන සාධාරණව ලැබෙන පරිදි විශේෂ  වැඩසටහනක් ක්‍රියාත්මක කළහ.

ම්නම්පිටිය පොලිස්  ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර   සහ එම පොලිස් නිලධාරීන් එක්ව 25 වෙනිදා රාත්‍රි 9:30 ට මනම්පිටිය ඉන්ධන පිරවුම්හලට ගෙනා පෙට්‍රල් ලීටර් හයදාස් හයසියක ප්‍රමාණයක් විසිහත් වැනිදා උදෑසන 7:00 දක්වා අඛණ්ඩව, අදාළ පෝලිමේ සිටි සියලු යතුරු පැදි, ත්‍රීරෝද රථ  මෙන්ම කාර් රථ වල්ට ලබාදීම සිදු කළේය.

මෙහිදී ගැබිනි මව්වරුන්ට. විවිධ රෝගීන් රැගෙන යන පෙට්ටල් වාහනවලට සහ විශේෂ අත්‍යවශ්‍ය ආයතනවලට මෙන්ම පුද්ගලයන්ට පෝලිමේ නොසිට පහසුවෙන් ඉන්ධන ලබාගැනීමේ ක්‍රමවේදයක්ද සකසා තිබිණි.

මනම්පිටිය ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට යකඩ ගේට්ටු වැටක්ද සවිකර තිබෙන අත‍ර ඉන් එක් වාරයකදී යතුරු පැදී පහක්. ත්‍රීරෝද රථ තුනක් සහ කාර් රථ දෙකක් ඉන්ධන පිරවුම්හලට ඇතුළත් කරගෙන ඉන් ඉන්ධන බෙදාහැරීම් සිදු  සිදුවිය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දෛනිකව පැමිණෙනෙ ඩීසල් සහ පෙට්රල් තොගය ඉන්ධන පෝලිම  අවසන් වනතුරු ලබාදීමට මනම්පිටිය පොලිසිය ඉන්ධන හලේ සේවකයින් මෙන්ම ලොරි රථ රියදුරු සංගමයත්, සිදු කරන කැපකිරීම් පෝලිමේ නිරත පිරිස් අගය කරති.

කිව්.ආර්.කේත ක්‍රමය අනුව මනම්පිටිය ඉන්ධන පිරවුම්හලේ 25 වෙනිදා සිට ඉන්ධන ලබා දුන්නද  මධ්‍යම රාත්‍රි 12 න් පසු පැයකට පමණ ආසන්න කාලයක් කිව්.ආර්. ක්‍රමයේ ඇති වූ දෝෂයක් නිසා ඉන්ධන බෙදාහැරීම්ට බාධා ඇතිවිය.  එහිදී ඉන්ධන හලේ සේවකයින් මෙන්ම පොලිසිය මැදිහත්වී පෝලිමේ නිරත පිරිස්ට අපහසුවක් නොවන අයුරින් උදෑසන 7:00 දක්වාම අඛණ්ඩව ඉන්ධන ලබාදීමට කටයුතු කිරීම විශේෂත්වයකි.

මනම්පිටිය සහ සෙවනපිටිය ඉන්ධන පිරවුම්හල අසල සහ ඉදිරිපිට දිවා, මෙන්ම, රාත්‍රී කාලයේ සැරිසරන බීමත්ව පුද්ගලයන් ඉන්ධන බෙදා හැරීමට පෙර පොලිසිය, ලොරි රථ රියදුරන් එක්ව ඉවත් කර අනතුරුව ඉන්ධන බෙදාහැරීම් කටයුතු  සාර්ථක කරගෙන තිබිණි.

පොළොන්නරුව මහ රෝහලේ වෛද්‍ය වරුන්, රැසකටත් පොලොන්නරුව අධිකරණයේ නීතීඥවරුන්, මනම්පිටිය වනජීවි කාර්යාලයේ වනජීවී නිලධාරීන්ට මෙන්ම විශේෂ ආරක්ෂක අංශ වලටත්, විදුහල්පතිවරුන් ඇතුළු ගුරුවරුන්ටත් විශේෂ අවධානය යොමු කරමින් ඔවුන් පෝලිමේ නොතියා ඔවුන්ට අවශ්‍ය ඉන්ධන ලබා දීමද මනම්පිටිය පොලිසිය මගින් සිදු කිරීම එම රාජ්‍ය ආයතන වල නිලධාරීන්ගේ පැසසීමට ලක් ව තිබේ.

මනම්පිටිය පොලිස්  ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර ගේ උපදෙස් පරිදි එම පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන්,රථ වාහන අංශය, මනම්පිටිය ඉන්ධන පිරවුම්හල් සියලු සේවකයින්, මනම්පිටිය ත්‍රීරෝද රථ සංගමය, සහ ලොරි රථ සංගමයේ, සියලු රියදුරන් මේ සඳහා සිදු කරන කැපකිරීම පෝලිමේ නිරත පිරිස් නිරතුරු අගය කරති.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

තායිවාන දූපත අසළ චීන හමුදා පුහුණුවක්

Next Post

රනිල්ට ඡන්දය දුන්නේ ඇමතිකම් ගන්න නොවෙයි… විග්නේෂ්වරන්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.