බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් වසංගතය වෙනුවෙන් මේ වසරේ රු. බිලියන 170ක් වෙන්වෙයි

by Lanka Sara Editor
මැයි 18, 2021
in පුවත්
ajith nivad cabraal
Share on FacebookShare on Twitter

කොවිඩ් වසංගත තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් 2020 වසරේදී රු බිලියන 96 කට ආසන්න මුදලක් වියදම්කොට ඇති අතර 2021 වසරේදී මෙම කටයුත්ත සඳහා රුපියල් බිලියන 170ක් වෙන් කොට ඇති බවත් මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා අද (18) පාර්ලිමේන්තුවේදී පැවසීය.

2021 වසර තුළ මෙම මුදලින් රු. බිලියන 41.9ක් වැය කර ඇති අතර තවත් රු. බිලියන 138 සෘජුවම වෙන් කර ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මෙහිදී අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා මෙසේ ද අදහස් දැක්විය.

‘’අපි කොපමණ මුදලක් මේ කොවිඩ් තත්වය කළමනාකරණය කරන්න වැය කරාද කියලා කියන්න රජයක් හැටියට අපිට යුතුකමක් තියෙනවා. 2020 මැයි අප්‍රේල් මාස වල අපි රු. 5000 දුන්නා. අපි සෘජුවම වැය කොට ඇති මුදල රු. මිලියන 56, 593ක්.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

නිරෝධායන කටයුතු, සෞඛ්‍ය යටිතල පහසුකම්, ඖෂධ සහ සැපයුම් සේවා වෙනුවෙන් රු. මිලියන 29, 045ක්. ඔක්තෝබර් නොවැම්බර් COVID නැවත ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක් වූ ගම්පහ, කොළඹ, කළුතර, කුරුණෑගල, මඩකලපුව සහ රත්නපුර දිස්ත්‍රික්ක වල දිස්ත්‍රික්ක ලේකම් මගින් ලබා දුන් සහන ප්‍රමාණයට රු. මිලියන 7073යි.

නිවාස වල නිරෝධායන කරපු පවුල් සදහා රු. 10,000 බදු මල්ලක් ලබා දීමෙන් මිලියන. 2846යි. COVID හේතුවෙන් අඩුවූ රාජ්‍ය ආයතන වලට සහය ලබා දීමට මිලියන 311යි. දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සලසන ලද පහසුකම් සදහා මිලියන 102යි. ගොවි නිෂ්පාදන මිලදී ගැනීම සදහා මිලියන 88යි.

‘’ණය ගෙවීම් ප්‍රමාද කරලා තියෙනවා ඒ පහසු කම සලසලා තියෙනවා. වෙන කිසම රජයක් මේ පහසුකම දීලා නෑ. ඒ ඔක්කොම කරලත රටේ මුල්‍ය ස්තායිභාවය රැක ගෙන තියෙනවා. අපි සෞභාග්‍ය ලෝන් එකක් ලබා දුන්නා. එක 53,252 කට ලබා දීලා තියෙනවා 4% . එකට කොටි 16,560 වෙන් කරලා තියෙනවා. මේ කරන දේවල් රට දැන ගන්නට අවශ්‍යයි’’.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කිරිදෙන සියලු මව්වරුන්ට කොවිඩ් මර්ධන එන්නත සුදුසුයි….

Next Post

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් කොවිඩ් සටනට ආධාර එකතු කරයි

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.