බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රට කුමන තීරණයක් ගත්තත් තමාගේ ආරක්ෂාව තමන්ම සලසා ගන්න

by Lankasara Editor English
අගෝස්තු 14, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

රටක් ලෙස කවර පියවරක් ගත්තද කොවිඩ් වසංගතයේ පවතින බැරෑරුම් තත්ත්වය අප තනි පුද්ගලයන් වශයෙන් සංචරණ සීමා දැඩි සේ අනුගමනය කිරීමත් ඒ මගින් ස්වයං රැකවරණයක් සලසා ගැනීමත් මේ මොහොතේ ඉතාම වැදගත් වනු ඇති බව ශ්‍රි ලංකා වෛද්‍ය සංගමයේ උප සභාපති විශෙෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා අද පැවසීය.

එමෙන්ම සමූහයක් ගැවසෙන ස්ථානවල මුව ආවරණ පැලඳීම අනිවාර්ය බවත් කොවිඩ් වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය මුව ආවරණය නොමැති ව තත්ත්පර හයක කාලයක් සිටියද කෙනකුට ආසාදනය වීමේ අවදානමක් ඇති බවට වෛද්‍ය විශේෂඥයින් විසින් කරන ලද අනාවරණය පිළිබඳව අප දැඩි සේ අවදානය මෙු කළ යුතු බවත් වෛද්‍ය සුමනතිලක තවදුරටත් සඳහන් කළේ ඊයේ (13) සවස පැවති මාධ්‍ය හමුවකදීය.

“ අපි දැන ගන්න ඕන අද පවතින අති බැරෑරැම් තත්ත්වය. පසුගිය සතියට සාපේක්ෂව මරණ සියයට 48ක් වැඩිවෙලා. රෝගීන් සියයට 30ක් වැඩි වෙලා. මරණ දිනකට 150කට වැඩි තත්ත්වයකට අද රට ඇවිත්. එය හොදින් වටහා ගත යුතුයි.

මේ ත්ත්වය මත රටක් ලෙස ගන්න පියවර කුමක් වුවත් අපට තනි පුද්ගයන් වශයෙන් සංචරණ සීමාවලට පුළුවන් ස්වයං රැකවරණයක් ලබා ගන්න.පුළුවන්. මෙම ත්ත්තවය තුල කාර්යාලවලට යන උදවිය විශේෂ ආරක්ෂාවක් සලසා ගත යුතුයි. කාර්යාලය හෝ වෙනත් ආවරණය කළ තැනක සිටී නම් කිසිදු අත්‍යවශ්‍ය කාරණයකට හැරෙන්න ඉවත් කරන් එපා. එමෙන්ම කොවිඩ් ආසාදිතව නිවසේ ස්වයං නිරෝධායනය වන පුද්ගලයන්ට හැපී හයිපොක්සියා නම් ත්තත්වයකට පත්වීමේ ඉඩක් තිබෙනවා.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

එනම් රෝග ලක්ෂණ නැති ආකාරයක් පෙන්නුවද රෝගියා ඒ මත මහන්සි වී වැඩ කටයුතුවල නිරත වුවහොත් එක පාරට රෝග ලක්ෂණ එන්න පුළුවන්. ශ්වසන ආබාධ එන්න පුළුවන්. ඒ නිසා ඔවුන්ට රෝග ලක්ෂන නෑ කියා මහන්සි වීම සුදුසු නෑ.

අනෙක එන්නත කිසිසේත් මඟ හරින්න එපා. මේ වනවිට ලබා දෙන එන්නත අනිවාර්යයෙන්ම ලබා ගත යුතුයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අතිවිශේෂ ගැසට්ටුවක්… කුරක්කන් කිලෝවකට රුපියල් 150ක බද්දක්… කරවල හාල්මැස්සන් කිලෝවකට 100ක බද්දක් වදී…

Next Post

පළමු කුඹල් පෙරහර අතරතුර නාථ දේවාල බස්නායක නිලමේ ගේ වාහනයට ඇසිඩ් ප්‍රහාරයක්

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.