කොවිඩ් ආසාදිතව පොලිස් රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති සරත් වීරසේකර අද (22) කොළඹ අයි.ඩී.එච් රෝහලට මාරු කර යැවීය.
ඇමතිවරයාට කොවිඩ් ආසාදිත බව තහවුරු වූ අවස්ථාවේදීම මෙම තීන්දුව ගැනීමට සෞඛ්‍ය අංශ අදහස් කර තිබිණි.
ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මාධ්‍යය වෙත ප්‍රකාශ කර තිබුණේ ඇමතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය ස්ථාවර බවය.
Discussion about this post