බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් මළ සිරුරු ආදාහනයට පෙට්ටි සොයා ගැනීමේ ප්‍රශ්නයක් !

by editor
නොවැම්බර් 21, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

  • ආර්ථික අපහසුතා නිසා ඥාතීන්ට පෙට්ටි ලබා දීමේ නොහැකියාවක් නැහැ

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී හෝ කොවිඩ් ආසාදිත බවට සැක සහිතව මිය යන, පවුලේ ඥාතීන්ට බාර නොදී ආදාහනය කෙරෙන මෘත දේහ බහාලීම සඳහා අවශ්‍ය පෙට්ටි අදාළ රෝගීන්ගේ ඥාතීන් විසින් සැපයිය යුතු වුවද මේ වනවිට පවතින ආර්ථික අපහසුතා නිසා එසේ මිය යන රෝගීන්ගේ පවුල්වලට ඒ වියදම දරා ගැනීමේ අපහසුතාවක් පවතින බවට ප්‍රකාශ වී ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග පවසයි.

මෙලෙස මිය යන පුද්ගලයන් ආදාහනය කිරීම පමණක් සිදු කෙරෙන අතර එසේ ආදාහනය කිරීම සඳහා ආදාහනාගාරය මඟින් බාර ගන්නේ ලෑලි පෙට්ටිවල බහා ලූ සිරුරු පමණක් බැවින් මේ ගැටලුව උද්ගත වී ඇතැයි මෙම ආරංචි මාර්ග ලංකාසරට සඳහන් කළේය.

මෙම තත්ත්වය කොළඹ නගර සභා බල ප්‍රදේශය තුළ පදිංචිකරුවන් සම්බන්ධයෙන් විශේෂයෙන් උද්ගතව ඇති අතර පවුල්වල සමීපතයින් ඇතැම් විටෙක ලොක් ඩවුන් වූ ප්‍රදේශවල සිටීමද මේ තත්ත්වයට එක් හේතුවක් ව ඇති අතර මේ  පරිත්‍යාගශීලීන්ගේ ආධාර මත පෙට්ටි සපයාගෙන ඒවා ආදාහනය කිරීමට සෞඛ්‍ය අංශවලට සිදුව තිබේ.

අද දිනයේද කොළඹ ජාතික රෝහලේ මිය ගිය පුද්ගලයන් කිහිප දෙනකු  සම්බන්ධයෙන්  මේ තත්ත්වයට මුහුණ දීමට සිදුව ඇති අතර ඔවුන් ආදාහනය කිරීමට පෙර දේහය බහාලීමට රෝහල් බලධාරීන්ගේ මැදිහත් වීම මත පරිත්‍යාගශීලීයකුගේ සහය ලබාගෙන තිබේ. මෙවැනි ආර්ථික අපහසුතා ඇති පුද්ගලයන් ගේ සමීපතයින් මේ අයුරින් මිය යන විටෙක මෙම අවශ්‍ය පෙට්ටි සපයා ගැනීමට යම් වැඩ පිළිවෙළක් සපයන සෞඛ්‍ය අංශ සේවක රජයෙන් ඉල්ලා සිටිති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දෙවන රැල්ලේ කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය 16000 ඉක්මවා යයි…

Next Post

දියණියගේ අනතුරින් පසු එස්.එස්. පීට මාරුවක්

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.