සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 198ක් වාර්තා කළේය.
ඒ කාන්තාවන් 79ක් හා පුරුෂයින් 119ක් වශයෙනි.
වයස අවුරුදු 60ට වැඩි 146 දෙනෙක් මිය ගිය අය අතර වූහ.
වයස අවුරුදු 30 අඩු පුරුෂ මරණයක් ද වාර්තා වී තිබිණි.
මේ වනවිට රට තුළ නිල වශයෙන් වාර්තා කර ඇති කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 7948කි.
මේ පිළිබඳව රජය නිකුත් කළ නිල නිවේදනය පහත දැක්වේ.