බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් නිසා වසා දැමූ මත්ස්‍ය වෙළෙඳසල විෂබීජ හරණයට ගිය නගර සභා සේවකයන් වෙළෙඳසල කොල්ල කාලා

by editor
නොවැම්බර් 8, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ් ආසාදතයෙක් හමු වීම නිසා    තාවකාලිකව වසාදමා තිබු හැටන් නගරයේ මත්ස්‍යය වෙළෙඳ සැළක් විෂබීජ හරණය කිරීමට ගිය හැටන් දික්ඔය නගර සභාවේ සේවකයින් හය දෙනෙකු  එහි තිබූ රුපියල් 37000.00 ක මුදලක් සමඟ භාණ්ඩ තොගයක් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හැටන් පොලීසිය පරීක්ෂණ අරඹා තිබේ.

පෙරේදා (07) පස්වරුවේ ඔවුන් හයදෙනා සිද්ධිය සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ මත්ස්‍යය වෙළෙඳ පොළේ හිමිකරුට කොවිඩ් වෛරසය අසාදනය වී තිබෙන බව තහවුරු වීමත් සමඟ ඔහු ඇතුළු සේවක පිරිස නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබිණි.

මේ අතර  එම මත්ස්‍යය අළෙවි සැළේ අධි ශීතකරණයේ විදුලිය බිඳ වැටීම නිසා එහි වූ මත්ස්‍යය තොගයක් නරක්වී දැඩි දුගඳක් හැමීම සම්බන්ධව හැටන් නගරයේ පාරිභෝගිකයින් හා ව්‍යාපාරිකයින් නගර සභාවට පැමිණිළි කළේය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මේ හේතුවෙන් නගර සභාව මගින් මත්ස්‍යය වෙළෙඳ පොළේ දැනුවත් කර  සිය සේවක පිරිසක් යොදවා නරක්වූ මසුන් තොගය ඉවත්කර වෙළෙඳ සැළ විෂබීජ හරණයට ලක් කිරීමට කටයුතු කළේය.

වෙළෙඳ සැළ විෂබීජහරණය කිරීමට පැමිණි නගර සභාවේ සෞඛ්‍ය  අංශයේ   කම්කරුවන් හයදෙනා එහි තිබූ මුදල් අයකැමි යන්ත්‍රය කඩා   රුපියල් 37000.00 ක මුදලක්ද,අළෙවිය සඳහා තිබූ  පොල් තෙල් බෝතල්, මිරිස් හා තුනපහ කුඩු තොගයක්ද පාරිභෝගිකයින්ට මත්ස්‍යයින් ඔතා දීමට තිබු පත්තර තොගයක්ද සොරාගෙන  ඇති බව හෙළි වී තිබේ.

මේ බව හෙළි වන්නේ  ස්වයං නිරෝධානය අවසන්කළ මත්ස්‍යය වෙළෙඳ සැළේ කලමණාකරු සහ සේවකයින් පෙරේදා (07) වෙළෙඳ සළට පැමිණ එය පිරිසිදු කිරීමට ගිය අවස්ථාවේදී ය.

එම වෙළෙඳ සැළේ  සවිකර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියේ අදාළ සොරකම සම්පුර්ණයෙන්ම පටිගතව තිබී ඇති අතර ඒ සම්බන්ධව එහි කලමණාකරු විසින් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබේ.

හැටන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විජිත අල්විස්ගේ උපදෙස් මත  හැටන් පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සරත් පලිපානගේ මෙහෙයවීමෙන් හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ප්‍රදිප්,පොලිස් සැරයන්වරුන් වන නන්දසිරි (1139), සනත් (55454), පොලිස් කොස්තාපල්වරුන් වන  සිරිනන්ද (81832), සමරකෝන් (92617) යන නිලධාරින් විසින් සැකකරුවන්  අත්අඩංගුවට ගෙන ඇත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහනුවරට ගුවන් හමුදා තාක්ෂණික අධ්‍යයන අංශයක්….

Next Post

මින්නේරියට නිරෝධායන ට්‍රිප් එකක් ආපු මෝදර ධීවර සංස්ථාවේ 7න් 4කට කොවිඩ්…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.