බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් නෑ කී මහනුවර නගරයම බිහිසුණු කොවිඩ් අනතුරක… අවදානම හෙළි වේ…..

by editor
නොවැම්බර් 14, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මහනුවර නගර මධ්‍යයේ පිහිටි පරණ බෝගම්බර නිරෝධායන රැඳවුම් කඳවුර කොවිඩ් පොකුරක් බවට පත්වෙමින් පැවතීම සමග මුළු නුවර නරගයම බරපතල අවදානමටක ලක්ව ඇතැයි මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ පැවසීය.

මේ තත්වයේ බිහිසුණුකම පිළිබඳව මේ වනවිට ආරක්ෂක අමාත්‍යාංශය සමග විශේෂ සාකච්ඡාවක් කර ඇති බවත්, බෝගම්බර නිරෝධායන කඳවුර නිසා දුම්බර බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් මෙන්ම නුවර සමස්ථ සමාජයම අනතුරක ඇති බව  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා  පැවසුවේය.

මුලින්ම බෝගම්බර නිරෝධායන කඳවුරෙන් ආසාදිතයන් වාර්තා වන්නේ 2කි. ඒ පසුගිය 07 වැනිදා ය. ඒ වනවිට බෝගම්බර නිරෝධායන කඳවුර තුළ රැඳවියෝ 809ක් උන්හ. 11 වන දා වනවිට කළ පීසීආර් පරීක්ෂණ 30කින් ආසාදිතයන් 27 දෙනෙක් වාර්තා විය. 12 වැනිදා වනවට තවත් 06ක් වාර්තා විය. බන්ධනාගාර රැඳවියන් වහළය මතට නගින්නේ මේ තත්වය හමුවේ පී.සීආර්. පරික්ෂණ නොපැවැත්වීමට බන්ධනාගාර ඉහළ නිලධාරීන් යෝජනා කළ බව සැලවුණු හෙයිනි.

කෙසේ වෙතත් බෝගම්බර නිරෝධානය කඳවුර පැවතියේ අවම සෞඛ්‍ය පහසුකම් යටතේ බවත් 100යක් රඳවා සිටිය යුතු තැනක රැඳවියන් 809ක් රඳවා තිබුණු බවත් හෙළිදරව් වී තිබේ.  මෙහි සේවයට යොදවා ඇති බන්ධනාගර නිලධාරීන් ගණන 48ක්. ඉන් බන්ධනාගාර නිලධාරීන් 06ක් හා ජේලර්වරු 42ක් සේවයේ යොදවා සිටිති. ඉන් 12 දෙනෙක් දැන් ගතකරන්නේ නිරෝධායනයේ ය.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ගැටලුව වී ඇත්තේ මෙම නිලධාරීන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලින් තොරව සේවයේ යොදවා සිටින බවත්, ඔවුන්  දුම්බර බෝගම්බර සිර කඳවුරේ ද රාජකාරි සඳහා යොදවන බවත් බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කිරීමය. දුම්බර බෝගම්බ බන්ධනාගාරයේ දැනට රැඳවියෝ 3200ක් රඳවා සිටිති.

මේ අතර පරණ බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායනය නිම කළේ යැයි හඳුනාගත් රැඳවියන් 244ක් ඔවුන් රැගෙන ආ  බන්ධනාගාර වෙතම යොමු කරන බව බන්ධනාගාර ආංරචි මාර්ග කියයි. ඉතිරි රැඳවියන් 561න් 200කට මේ වනවිට පීසීආර් පරීක්ෂණ සිදුකරමින් ඇත. මෙහි ප්‍රතිඵල ඉතාම තීර්ණාත්මක විය හැකි බව මහනුවර පරිපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති රුවන්වැලි සෑයේ අධිෂ්ඨාන පූජාවක

Next Post

රුපියල් දස දහසේ කොවිඩ් සහන මල්ලෙනුත් ගසා කාලා….

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.