මෙරට කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 4000 ඉක්මවා ගියේය. ඒ අද දින සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළ කොවිඩ් මරණ 43ත් සමගය.
මියගිය අය අතර කාන්තාවන් 17ක් සහ පිරිමි 26ක් වෙති.
මේ වනවිට මෙරටින් නිල වශයෙන් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 4002ක් දක්වා ඉහළ ගොස් ඇත.
මේ පිළිබඳව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.