බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන අර්බුදයක…

by editor
මැයි 11, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල රෝගීන් නිසි ලෙස අධීක්ෂණය නොවීම නිසා ප්‍රතිකාර මධ්‍යස්ථානවලදීම රෝගීන් බරපතල  තත්වයට පත්වීමේ අවදානමකට මුහුණ දී ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා කරයි.

මේ පිළිබඳව  සොයා බැලීම සඳහා මධ්‍යම පළාත් සෞඛ්‍ය  බලධාරීන් අද දවස වෙන් කර ඇත.

මේ සම්බන්ධව නරකම අත්දැකීමක් ඊයේ මධ්‍යම පළාතෙන්න වාර්තා වූ බවත් පොල්ගොල්ල අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිට හුස්ම ගැනීමේ අපහසුතා මත තෙල්දෙණිය රෝහලට ඇතුළත් කළ රෝගීන් 05 දෙනෙක් දැඩි සත්කාර ප්‍රතිකාර අවශ්‍ය නිවුමෝනියා තත්වයේ පසුවූ බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

එමෙන්ම අද දවස තුළ පැණිදෙණිය කොවිඩ් මධ්‍යස්ථානයේ සිටි තෙල්දෙණිය රෝහලට  දෙදෙනෙක් නිවුමෝනියා තත්වය මත යොමු කර තිබේ. මේ වනවිට කොවිඩ් නිවුමෝනියා තත්වයෙන් දැඩිසත්කාර ඒකකයක ප්‍රතිකාර ලැබිය යුතු රෝගීන්  11 දෙනෙක් තෙල්දෙණිය රෝහලේ පසුවන බව වාර්තා වේ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මේ පිළිබඳව කළ විමසීමක දී අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාවල  සෞඛ්‍ය කාර්ය මණ්ඩල පෙන්වා දෙන්නේ වෙනදාට වඩා වැඩි වශයෙන් රෝගීන් අසාධ්‍ය තත්වයට පත් වන බවත් රෝග ලක්ෂණ බාහිරින් ප්‍රකට නොකරන රෝගීන් එක්වරම ශ්වසන ආබාධවලට ලක්වන නිසා ඔවුන් සමීපව අධීක්ෂණය කිරීම අවශ්‍ය නමුත් ඒ සඳහා අවශ්‍ය කාර්යමණ්ඩල ධාරිතාව හා පහසුකම් නොමැති බවත්ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අනුරපුරේ බැංකු කඩන කල්ලිය යළිත් වැඩ පටන්ගෙන

Next Post

ආණ්ඩුව එපා කීවත් වාහන “ඇරියස්“ වාහන “සීස්“ කිරීම දිගටම

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.