අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කාර්ය සාධක බලකාය කොව්ඩ් පාලනය කරනතාක් අපට වෙන්නේ මිනිස්සු මැරෙනකල් බලාඉන්න තමයි

වෛද්‍ය හේමන්ත හේරත්ගේ කතාවට රනිල්ගෙනුත් තල්ලුවක්

by Lanka Sara Editor
අගෝස්තු 5, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ් රෝගීන් වැඩි වුවහොත් අපටත් සිදුවන්නේ ඉන්දියාවේ මෙන් නිකන් බලා සිටින්නට තමා යැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා කී කතාවට තමන් එකඟ වන බවත් කොවිඩ් සඳහා වන කාර්යසාධක බලකාය කිබෙනතාක් අපට සිදුවන්නේ මිනිස්සු මැරෙන තෙක් බලාසිටින්නට බවත් එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේනතුවේදී ප්‍රකාශ කළේය.

නිලධාරීන්ගේන් සැදි කමිටුවකට රටේ කොව්ඩ පාලනය සම්බන්ධ තීන්දු ගැනීමේ හැකියාව නොමැති බවත් අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය එහි වගකීම ගත යුතු බව ද වික්‍රමසිංහ මහතා එහිදී යළි අවධාරණය කළේය.

“අපිට මේක පාලනය කරන්න ඕන. එන්නත් ටික නිසි ආනාරයෙන් දෙන්න ඕන. ඒ වගේම අගමැතිතුමනි අප්‍රිකානු ප්‍රභේදය රට තුලට පැමිනීම කොහොම හරි නවත්වගන්න ඕන. අපිට මේක පාලනය කරන්න බැරිවෙලා. නමුත් අපට මේක කරන්න පුළුවන්. එන්නත් ඔක්සිජන් ලබා ගන්න මේ අවසථාවේ නියමිත ප්‍රසම්පාදන ක්‍රම යටතේ යාම අවශ්‍ය නෑ . එහෙම වුණොත් මිනිස්සු මැරෙනවා.

අර රෝගීන් රෝහල්වල නිදාගන්න හැටි මමත් දුටුවා. මේ වෙලාවේ පුළුවන් යුධ හමුදාවේ තිබෙන ක්ෂේත්‍ර රෝහල් එහෙම නැතිනම් යුධ යමුදාව සහ අපේ ඉංජිනේරු සමාගම් යොදවලා ටකරන් පොල්අතුවලින් හරි රෝහල් ආශ්‍රිතව ප්‍රතිකාර මධ්‍යස්ථාන හදන්න. කාර්ය සාධක බලකාය තිබෙනකම් අපිට තිබෙන්නේ බලාගෙන ඉන්න එක විතරයි. අපිට මිනිස්සු මැරෙන එක නවත්වන්න බෑ. අගමැති තුමා ඉන්න කාලේ සුනාමිය ඇවිත් දින තුන හතරකින් සහයනයක් දුන් අය.මම කියන්නේ මේ කොව්ඩ් පාලනය කැබිනට් එකට ගන්න. අපිට උපදේශන කාරක සභාවලින් ඔබතුමියට උදව් දෙන්නම්. මේ වෙලාවේ අපට දේශපාලනයක් අවශ්‍ය නෑ අවශ්‍ය වෙන්නේ ජනතාවගේ ජීවිත බේරගන්න එකයි.” යැයි ද හෙතෙම අවධාරණය කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

පසුගිය දින 10ට මරණ 591යි ආසාදිතයන් 21344යි – සැබෑව ඇමති පවිත්‍රාම පෙන්වයි

Next Post

ළමා රෝහලේ කොවිඩ් ප්‍රතිකාරවලට හදිසි අනතුරු අංශයත් වෙන් වේ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.