බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොරෝනා වෙනුවෙන් කැපවූ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට තරු පන්තියේ හෝටලයක නිවාඩුවක්

by Lanka Sara Editor
ජූනි 9, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ් -19 රෝගීන්ට සත්කාර සේවා සිදුකරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට තරු පන්තියේ හෝටලයක පවුලේ අය සමග නිවාඩුවක් ගත කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දුන් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහල්වල අධ්‍යක්ෂවරුන් සමග විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද දින (09) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර සිදු කිරීමේ දී රෝගීන්ට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට මුහුණදීමට සිදු වන ගැටලු පිළිබදව මෙහිදී රෝහල් අධ්‍යක්ෂවරුන් හා වෛද්‍යවරුන් විසින් සෞඛ්‍ය අමාත්‍යවරිය දැනුවත් කරන ලදි.

මෙම ගැටලු පිළිබදව අවධානය යොමු කරමින් ඒ සදහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා වෙත උපදෙස් ලබාදී ඇත.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

අද පැවැති සාකච්ඡාවෙන් පසු අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරිය මේ අදහස් පළකළේය. “මේ වන විට කොවිඩ් -19 රෝගීන්ට ප්‍රතිකාර කිරිම සදහා රෝහල් 10 ක් තෝරාගෙන තිබෙනවා. යම්කිසි පුද්ගලයෙක්  වෛරසය ආසාදිතයෙකු බවට නිශ්චිතව තහවුරු වූ පසු මෙම රෝහල් 10 තුළින් එකකට ප්‍රතිකාර සේවාවන් සදහා ඇතුළත් කරනවා. එම රෝගියෙකුට දින 14 හෝ දින 28 යනතුරු රෝහලේ රැදී සිටීමට සිදු වෙනවා. එම කාලය තුල වෙනත් රෝගීන්ට මෙන් තමන්ගේ නිවසින් හෝ පිටතින් ගෙනෙන ආහාර ඇතුලු කිසිම දෙයක් ඔවුන්ට ලබාදීම සුදුසු නැහැ. එම නිසා එම කටයුත්ත සිදු වෙන්නේ නැහැ. එබැවින් ඔවුන්ට ප්‍රණීත කෑම වේලක් සහ අනෙකුත් පහසුකම් ලබාදිම අපේ වගකීමක්. පසුගිය කාලය තුල මෙම ප්‍රතිකාර සේවාවන් සිදු කරන රෝහල් වලට නොයෙක් ප්‍රදානයන් ලැබුණා.

කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර සේවාවන් සපයන රෝහල්වල අධ්‍යක්ෂවරුන් ඇතුලු පිරිස් සමග රෝගීන්ට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට තිබෙන ප්‍රශ්න මොනවාද කියලා අද දින (09) සාකච්ඡා කළා. ඒ අනුව සෞඛ්‍ය ලේකම්තුමාට මා උදෙස් ලබාදුන්නා කොව්ඩි 19 ආසාදිතව ප්‍රතිකාර ලබන රෝගීන්ට ප්‍රණීත ආහාර වේලක් ලබාදීමට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාදෙන ලෙස. තම ජිවිත අවධානම ද නොතකා රෝගීන් සමීපයට ගොස් ප්‍රතිකාර සිදුකළ වෛද්‍ය, හෙද ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අවශ්‍ය සියලු පහසුකම් ලබාදෙන ලෙසත් සෞඛ්‍ය ලේකම්තුමාට උපදෙස් දුන්නා.

එමෙන්ම ජනාධිපතිතුමා උපදෙස් ලබාදුන්නා කොව්ඩි -19 රෝගීන් සමග දිගු කාලයක් සේවය කළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ලංකාවේ ඉතාම සුඛෝපභෝගී හෝටල්වල තමන්ගේ පවුලේ අයත් සමග දින දෙක තුනක් විනෝද වෙලා එන්න අවස්ථාව ලබාදෙන්න කියලා. ඒ සදහා ද අවශ්‍ය කටයුතු කරන ලෙස සෞඛ්‍ය ලේකම්තුමාට මා උපදෙස් ලබාදුන්නා.” යැයි ද අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කළේය.

 

Tags: නවතම
Share77Tweet43
Previous Post

ලංකාසර හෙළිදරව්වෙන් පසු සමාගම අසරණ නැවියන් දෙස බලයි

Next Post

මහ මැතිවරණ සටනට අපේක්ෂකයන් 7452ක්

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.