බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොරෝනා වලින් මිදෙන්න චීන ජාතිකයින් ඉන්දීය ඖෂද වලට යොමුවෙයි

by Lankasara News
ජනවාරි 26, 2023 - Updated on ජනවාරි 27, 2023
in පුවත්
medicine
Share on FacebookShare on Twitter

චීනය පුරා කොරෝනා වෛරසය සීඝ්‍රෙයන් පැතිරයාමත් සමග එරට ජනතාව ඒ සඳහා චීන ඖෂද වෙනුවට ඉන්දියාවේ නිෂ්පාදිත ඖෂද ලබා ගැනීමට පෙළඹී ඇති බවට වාර්තාවේ.

ඒ අනුව චීනයේ වීදි පුරා පිහිටි කුඩා වෙළෙදසැල් වල එරට බලධාරීන්ට නොදන්වා රහසිගතව ඉන්දියාවේ නිෂ්පාදිත ඖෂද අධික මිල ගණන් වලට අලෙවි වන බවට බටහිර මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.

ඉන්දියාවේ ලොව විශාලත ඖෂද නිෂ්පාදකයා වන අතර ලොව ප්‍රමුඛ පෙළේ ඖෂද නිෂ්පාදන සමාගම් සිය නිෂ්පාදන කටයුතු ඉන්දියාව තුල සිදුකරයි. එලෙස නිපදන ඖෂද ඊට සමාන අනෙක් ඖෂද වලට සාපෙක්ෂව අඩු මිලකට අලෙවි වන බැවින් බහුතරයක් දෙනා ඉන්දීය ඖෂද මිලදී ගැනීමට පෙළඹී ඇත.

මෙහිදී ඉන්දීය ඖෂද සඳහා ජාත්‍යන්තර වශයෙන් ඉහළ පිළිගැනීමක් හිමිව ඇති අතර එහිදී ඉන්දීය නිෂ්පාදන වල ගුණාත්මක භාවය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහතික පවා හිමිව තිබීමද විශේෂත්වයකි.

RelatedPosts

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ඒ අනුව පසුගිය කාලයේදී ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත පවා ඉන්දියාව විසින් නිෂ්පදනයට පියවර ගත් අතර ඊට අමතරව ලොව පුරා භාවිතා වන එන්නත් වර්ග රැසක් ඉන්දියාව නිෂ්පාදනය කිරීමට විශේෂත්වයකි.

මෙවැනි තත්ත්වයක් හමුවේ චීන ජනතාවද එරට රජය යම් නීති පනවා තිබූනද ඉන්දීය ඖෂද කෙරෙහි දේශීය ඖෂද වලට සාපෙක්ෂව වැඩි විශ්වාසයක් තබා ඇති බවට වාර්තාවේ.

Share69Tweet43
Previous Post

තායිවාන සමුද්‍ර සන්ධියේ ගැටුම් වළකා ගැනීමට ජපානය හා ඇමරිකාව උත්සාහයක!

Next Post

බැසිල් තෝරා දුන් පාරෙන් ඡන්ද කරන්නට පොහොට්ටුව මගහැර ස්වාධීන වන ගාල්ලේ පොහොට්ටුවෝ….

Related Posts

සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.