සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොරියාවට යැවූ ශ්‍රමිකයින්ගේ ගුවන් ටිකට්පතෙනුත් ගසා කෑ හැටි විගණනය හෙළි කරයි!  

by editor
ජනවාරි 6, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ශ්‍රිලංකා විදේශ රැකියා  ඒජන්සි සමාගම විසින්   දකුණු කොරියාව බලා පිටත්වන ශ්‍රමිකයින්ට අවශ්‍ය ගුවන් ටිකට්පත් 3,767ක්  පුද්ගලික නියෝජිතායතන  හරහා වැඩි මිලට  මිලදි ගැනිම  හේතුවෙන්  එකි ටිකට්පත් සදහා ශ්‍රමිකයින්ගෙන්  රුපියල් මිලියන  122.6ක  මුදලක් වැඩියෙන් අයකරගෙන ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

මින් පුද්ගලික විදේශිය රැකියා නියෝජිතායතන 04ක් විසින්  උපයාගෙන ඇති ලාභය රුපියල් මිලියන 94.8කි. ශ්‍රිලංකා විදේශ රැකියා  ඒජන්සි සමාගම විසින්  රුපියල් මිලියන 27.8ක ලාභයක් උපයාගෙන  ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

ප්‍රසම්පාදන  මාර්ගෝපදේශයන්ට පටහැනිව මෙම ගුවන් ටිකට්පත් මිලදි ගෙන ඇති බවද විගණනය මගින් අනාවරණයකොට ඇත. 2023 වර්ෂයේ අගෝස්තු මස 08 වැනිදින දක්වා  කාලසිමාව තුළ  දකුණු කොරියාව බලා පිටත්ව යන ශ්‍රමිකයින් වෙනුවෙන් මෙම  ගුවන් ටිකට්පත් පුද්ගලික නියෝජිතායතන  හරහා වැඩි මිලට  මිලදීගෙන තිබුණි.

ශ්‍රිලංකා විදේශ රැකියා  ඒජන්සි සමාගම විසින්   අධ්‍යක්ෂක මණ්ඩල තිරණය අනුව  එක් ටිකට්පතක් සඳහා  සියයට 01ත් සියයට 7ත් අතර  වු උපරිම ලාභාන්තිකයක්  තබාගෙන  ගුවන් ටිකට්පත් නිකුත් කිරිම කළයුතුය. එහෙත් 2023  වර්ෂයේ දි  ශ්‍රී ගුවන්සමාගමේ මිල ගණන්වලට වඩා  වැඩි මිල ගණන් යටතේ  පුද්ගලික නියෝජිතායතන හරහා ටිකට්පත් මිල දී ගැනීමට ශ්‍රී ලංකා විදේශ රැකියා  ඒජන්සි සමාගම විසින්   කටයුතු කරතිබුණි. මේ හේතුවෙන් සමාගම වෙත  පෙර වර්ෂයේ උපයාගෙන තිබු ලාභය  සියයට 05 සිට සියයට 2.5 දක්වා  අඩුවී තිබිම හේතුවෙන්   රුපියල් මිලියන 27.1ක  අලාභයක් වි තිබුණි.

RelatedPosts

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැ.බ. පොලිස්පති පාතාල මර්ධන සීන් ගැන ලොරි ටෝක් දී ගියා පමණයි… යාපනයේ මැර කල්ලියක් එළිපිට මිනිස්සු කපන්න පටන් ගනී!  (වීඩියෝ සහිතයි)

Next Post

මාලිමා මන්ත්‍රී මැදිහත් වී යාපනයේ හුණුගල් ජාවාරම් කරුවන් පොලිසියට කොටු කර දෙයි!

Related Posts

Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!
  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.