කොන්දේසි එකොළහක් යටතේ අද සිට සියලුම විශ්වවිද්‍යාල විවෘත කෙරෙන බව රජය දැනුම් දෙයි.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පැවසුවේ මීට පෙර ප්‍රකාශයට පත් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශන මාලාව ක්‍රියාත්මක කිරීමට යටත්ව විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට තීරණය කර ඇති බවයි.
මීට ටික වේලාවකට පෙර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේ දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ඒ බව ප්‍රකාශයට පත් කළේය.
Discussion about this post