අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෙන්යාවේ, චීන ණය ගෙවීම වාර්තාගත ලෙස ඉහළට

by Lankasara News
මැයි 26, 2022
in පුවත්
Kenya
Share on FacebookShare on Twitter

මෙම මූල්‍ය වර්ෂයේදී කෙන්යාවේ, චීන අරමුදල් සහිත යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා ණය ආපසු ගෙවීම ෂිලීන්ග් බිලියන 73.48 ලෙස වාර්තාගත අන්දමින් ඉහළ ගොස් තිබේ.

භාණ්ඩාගාර වාර්තා අනුව චීනයට ඇති සම්පූර්ණ ණය ප්‍රමාණය මාර්තු මාසයේදී ඩොලර් බිලියන 6.84ක් වූ අතර දෙසැම්බර් මාසයේදී ඩොලර් බිලියන 6.84ක් දක්වා අඩු වී තිබේ. මීට හේතු වී තිබෙන්නේ චීනය විසින් ලබා දුන් ණය සහන කාලය අවසන් වීමෙන් පසු මූලික මුදල් නිෂ්කාශනය වැඩි වීමයි.

2014 වර්ෂයේ සිට කෙන්යානු ජනාධිපති උහුරු කෙන්යාට්ටා ප්‍රමුඛ රජය පාරවල්, පාලම්, බලාගාර හා දුම්රිය මාර්ගයන් තැනීම සඳහා චීනයෙන් ණය ලබා ගැනීමට ඇරඹුවේය. මෙය ආරම්භ වූයේ කෙන්යාව ලෝක බැංකු සමූහය වැනි සංවර්ධන ණය ලබා දෙන්නන්ගෙන් ලැබෙන ආදායමෙන් රට ස්ථාවරත්වයකට ගෙන අඩු ආදායම් ලබන ආර්ථිකයක් බවට රට පත් කර ගැනීමෙන් පසුවය.

කෙන්යාව, චීනයෙන් ලබා ගත් ණයවලින් වැඩි ප්‍රමාණයක් එක්සිම් බැංකුව මඟින් ලබා ගත් අතර 2014 දී කිලෝමීටර් 485ක් දිග මොම්බාසා හා නයිරෝබි අතර දුම්රිය මාර්ගය සෑදීම සඳහා වැය වූ ඩොලර් බිලියන 3.6ක මුදලෙන් සීයට අනූවක් එම බැංකුව ලබා දුනි.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

එක්සිම් බැංකුවට අමතරව චීන සංවර්ධන බැංකුව ද කෙන්යාවේ සංවර්ධන කටයුතු සඳහා ණය ලබා දුන්නේය.

කොවිඩ් 19 වෛසරය පැතිරුනු කාලයේදී ණය ආපසු ගෙවීම තාවකාලික තහනමකින් නැවතී තිබුණත් ඉන් අනතුරුව 2021 ජූනි මස අවසන් වූ පසුව කෙන්යාව ණය ගෙවූ මුදල සියයට 135.15කින් ඉහළ ගොස් ඇතැයි භාණ්ඩාගාරික වාර්තා පෙන්වා දෙයි.

මේ වසරේ මාර්තු මාසය දක්වා මාස නමයක කාලයකදී කෙන්යා භාණ්ඩාගාරය ද්විපාර්ශවික ණය ගෙවීම් සඳහා ෂීලින්ග් 90.26ක් වැය කර ඇති අතර ඉන් සියයට 81.4ක් ම ගෙවා ඇත්තේ චීනයටයි.

Share69Tweet43
Previous Post

ඩොලර් සංචිත හින්දවා රට බංකොලොත් කළ හැටි මුදල් මණ්ඩල සාමාජිකාවක් කෝප් කමිටුවේ දී හෙළි කරයි! ( වීඩියෝ සහිතයි)

Next Post

“බොරතෙල් එනකොට සපුගස්කන්ද පිරිපහදුව විනාසයි… දැනටමත් බෝයා කීපයක් ලීක්!“ – ඛණිජතෙල් පොදු සේවක සංගමය

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.