අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෘෂිකර්ම ඇමති මහින්දානන්දට එරෙහිව විශ්වාස භංගයක්!

තිස්ස අත්තනායක ගලගෙදර දී කියයි...

by editor
ඔක්තෝබර් 17, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව සමගි ජන බලවේගය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසයි

රටපුරා ගොවීන්ට අවශ්‍ය පොහොර නිසි කලට නිසි පරිදි ලබා නොදීමෙන් ආණ්ඩු විරෝධී රැල්ලක් ඇති කිරීමට මග පාදා ඇත්තේ ආණ්ඩුව විසින්ම බව ද මහ කන්නයේ ගොවීන් සඳහා පොහොර ලබාදීමට කිසිදු සැලැස්මක් නැති බව ජනතාවට ඒත්තු ගැන්වූයේ ද විෂය භාර අමාත්‍යවරයා විසින්ම බව ද  තිස්ස අත්තනායක පවසයි.

පොහොර ප්‍රශ්න හේතුවෙන් අසරණ වී ඇති සමස්ත ගොවි ප්‍රජාවට සාධාරණයක් ඉටු කිරීමේ අපේක්ෂාවෙන් සහ පොදු මහත් වගා ක්ෂේත්‍රයේ කඩාවැටීමට අමාත්‍යවරයා වගකිවයුතු බැවිනුත් මෙලෙස විශ්වාසභංගයක් ගෙන ඒමට අපේක්ෂා කළ බව හෙතෙම කීය.

ගලගෙදර ප්‍රදේශයේ දී අද පැවති දහම් යාත්‍රා වැඩසටහනට එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අද වන විට වී වගාවට පමණක් නොව එළවළු පළතුරු   ඇතුළු බෝග රැසකට පොහොර හිඟ වීම දරුණු බලපෑමක් එල්ල කර ඇති බවත් ඊට කඩිනම් විසඳුම් ලබා දීමට ආණ්ඩුව හෝ විෂය භාර ඇමතිවරයාට උවමනාවක් ඇති බවක් පෙනෙන්නට නැති බවත් තිස්ස අත්තනායක පැවසුවේය.  මෙම මොහොතේ ඔහුට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමේ හැර වෙනත් විකල්පයක් නොමැති බව ද ඔහු කීය

මේ සම්බන්ධව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්ව සාකච්ඡා කිරීමට නියමිත බවත් රටේ පවතින මෙවැනි දරුණු ප්‍රශ්නයකදී ආණ්ඩුව සිහිබුද්ධියෙන් කටයුතු කිරීම වැදගත් බවත් කී අත්තනායක මහතා තුනෙන් දෙකක බලයක් ඇති බැවින් කුමන අයුරකින් විශ්වාසභංග යෝජනා ගෙන ආවත් ය පහසුවෙන් ජයග්‍රහණය කරන්නේ යැයි ප්‍රකාශ කළහොත් පවතින ආණ්ඩුව ජනතාවාදී ආණ්ඩුවක් නොවන බවට ජනතාව තේරුම් ගත යුතු යැයි ද කියා සිටියේය

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉදිරි දෙසතිය තුළ සෑම සහල් කිලෝවක්ම රුපියල් 25 -50 මිලකින් වැඩි වෙනවා…  සහල්  නිශ්පාදකයෝ අනතුරු අඟවති!

Next Post

ළමයි 200ට අඩු පාසල්වල උගන්වන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පුහුණුවන අභ්‍යාසලාභීන් අනුයුක්ත කරයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.