සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුරුඳු චීනයට යවන්න සෞඛ්‍ය සහතිකය දෙන්න නම් චීන සංචාරයක්  දෙන්න… සෞඛ්‍ය අමාත්‍යාංශ ආහාර පාලන ඒකකයේ ලොක්කා අපනයනකරුවන්ගෙන් අල්ලස් ඉල්ලලා…

by editor
ඔක්තෝබර් 25, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • අපනයන නන්වන්න කතා කියන රටේ ඇත්ත තත්ත්වය මෙන්න…

කුරඳු ඇතුළු ආහාර කීපයක් චීනයට අපනයනය කිරීමට අවශ්‍ය සෞඛ්‍ය සහතිකය ලබා ගැනීමට අවශ්‍ය නම් තමාට චීන සංචාරයක් සූදානම් කර දෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකයේ අධ්‍යක්ෂවරයා අපනයනකරුවන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි අපනයනකරුවන්ගේ සංවිධානයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ආහාර ද්‍රව්‍ය අපනයනය කිරිමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා යටතේ පවතින ආහාර පාලන ඒකකයෙන් අදාල ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් සෞඛ්‍ය සහතිකයක් මාර්ගගත ක්‍රම ට මගින් අදාල රටට ඉදිරිපත් කළ යුතු නමුත් මෙම අධ්‍යක්ෂවරයා එම කටයුතු නිසි ලෙස ඉටු නොකිරීම හේතුවෙන් මේ වන  විට කුරුඳු ඇතුළු ආහාර වර්ග කීපයක්ම චීනයට යවා ගත නොහාකි වී ඇති බව එම ආරංචි මාර්ග පවසා සිටියි.

තමන්ට ආහාර පාලන ඒකකයෙන්  මෙම සහතික ලබා  ගෙන චීනයේ ලියා පදිංචිය ලබා ගැනීමට මාස ගණනාවක්ම බලා සිටීමට සිදු වී ඇති බව පසුගියදා අපනයනකරුවන් ජනාධිපතිවරයා වෙත පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇත.

මෙහි පිටපතක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාටද ඉදිරිපත් කර ඇතත් ඒ සම්බන්ධයෙන් කිසිදු විසඳුමක් ලබා ගැනීමට නොහැකි වි ඇතැයි සංගමය පෙන්වාදේ

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

පනුවො ගැසූ ධාන්‍ය ටොන් 4ක් මිනිස්සුන්ට කවන්න ගබඩා කර තිබූ කුරුණෑගල ගබඩාවක් වටලයි!

Next Post

රට පැන්න දොස්තරලා 705ක් රටට නොගෙවා පැහැර හැරිය කෝටි 116ක බැඳුම්කර සහ දඩ මුදල් සෞඛ්‍ය අමාත්‍යාංශය අය කරගෙන නෑ….

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.