බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුඩු අංජුගේ ගෝලයන්ට ඇඳගෙන ලක්ෂ 30ක කප්පමක් ගන්නට ගිය පොලොන්නරුවේ හාදයන් 02ක් අත් අඩංගුවට…

by editor
ඔක්තෝබර් 1, 2023
in පුවත්
Arrested
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

විදෙස්ගතව සිටින පාතාල අපරාධකරුවෙක් වූ  කුඩු අංජුගේ ගෝලයන් බව පවසමින්  පොළොන්නරුව නගරයේ ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළඳසැලක හිමිකරුවෙකුට මරණ තර්ජනය කර රුපියල් ලක්ෂ 30 ක කප්පමක් ඉල්ලූ දෙදෙනකු අද (01) අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව පොලිස් කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.

සැකකරුවන් දෙදෙනා කලහගල සහ පොලොන්නරුව අලුත්වැව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 26 ත් 30 ත් අතර වයසේ පසුවන දෙදෙනෙකු බව ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකරන පොලිස් පරීක්ෂක ඒ. ටී. බණ්ඩාර  අප කළ විමසීමකදී සඳහන් කළේය.

කුඩු අන්ජුගෙ ගෝලයයන් බව පවසමින් ඉකුත් 23 වෙනිදා අදාළ ව්‍යාපාරිකයාට මරණ තර්ජනය කර රුපියල් ලක්ෂ 30 ක කප්පම් ඉල්ලා ඇති මේ පුද්ගලයින් සම්බන්ධව  උක්ත ව්‍යාපාරිකයා   පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයට පැමිණිලි කිරීමෙන්    පසු ඒ පිළිබඳ විමර්ශනය සිදුකර   ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිස් පරීක්ෂකවරයා කීවේය.

මීට වසර දෙකකට ඉහතදී ජාතික හැඳුනුම්පතක් නැති වූ පුද්ගලයකුගේ නමට මෙම සැකකරුවන් දෙදෙනා සිම් කාඩ්පතක්  ගෙන එමගින් අදාල ව්‍යාපාරිකයාට මරණ තර්ජනය කර රුපියල් ලක්ෂ 30 ක් ඉල්ලා ඇති බවට මූලික විමර්ශනවලින් තහවුරු වී ඇත.

පොලොන්නරුව කොට්ඨාසශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එල්.එච් නිශාන් ද සිල්වාගේ උපදෙස් මත පොලොන්නරුව සහකාර පොලිස් අධිකාරි චානක සිල්වා ගේ  මෙහෙයවීමෙන්, කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න ජාගොඩගේ, පොලිස් පරීක්ෂක ඒ. ටි බණ්ඩාර පො.සැ. 42229 රංග කුමාර පො.සැ. 71750 චින්තක පො.කො. 81886 චාමර පො.කො. 29739 බණ්ඩාර පො.කො.34968 නිශ්ශංක පො.සැ.‍රියදුරු 33869 ප්‍රසාද්, යන පොලිස්   නිලධාරීහු මෙම වැටලීම සිදුකළහ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

අත්අඩංගුවට ගත්  සැකකරුවන් දෙදෙනා පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට අද  ඉදිරිපත් කිරීමට නියමිත බව  පොලොන්නරුව කොට්ඨාස විමර්ශන අංශය සඳහන් කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලන්සාගෙන් අයින් වෙන්න… පොහොට්ටුවේ සහය දෙන්නම්… බැසිල්ගෙන් රනිල්ට යෝජනාවක් !

Next Post

වෙඩි තබා ඇත්තේ බීමතින්…. රබර් උණ්ඩ නොව ජීව උණ්ඩ යොදා ගනිමින්… හීලෑ අලි ඇතුන් හිමියන් පොලිස්පතිගෙන් පරීක්ෂණයක් ඉල්ලයි….

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.